උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    rukshan0000:20559996 said:
    හුකන හිතිල්ලක් හිතනවා හැමදේම ගැන.
    හැබැයි හැමදේම මේ වෙනකම් හිතුව විදියට නෙමේ බොහොම සරල විදියට විසඳිලත් තියෙනවා
    එත් පුක පැලෙන තරමටම පොඩි දේ ගැනත් හිතනවා
    දැනුත් දෙයක් ඔළුවේ වැඩකරනව
    ඩිප්‍රේශන් අත වනන තත්වයක ඉන්නේ කියලා මටම දැනෙනවා

    :(
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    හැමදේම ගැන ඕනිවට වඩා හිතනවා මම ,ඒකෙන් ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුන දෙනවා,හිතට නිදහසක් නෑ
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    මට එක දෙයක් කරද්දී අනිත් හැමදේම අත ඇරලා ඒ දේ විතරක් කරන්න ඕනේ. වැඩ දෙක තුනක් ගැන එක සැරේ අවධානය යොමු කරන්න බෑ. ගොඩක් අය පාඩම් කරන ගමන් guitar එක ගහනවා, Gym යනවා, Dancing classes යනවා. ඒත් මට විභාගෙකට පාඩම් කරන්න සෙට් උනොත් ඕවා තියා කඩේට ගිහින් එන එකත් මහා ලොකු බැරෑරුම් වැඩක් වගේ දැනෙන්නේ. Guitar ගහන්න සෙට් උනොත් අනිත් ඔක්කොම අත ඇරලා දවස් ගානක් ඒක විතරයි. Gym යන්න පටන් ගත්තොත් මාස ගානක් ඒක විතරයි. කොටින්ම මට දවස බෙදාගෙන වැඩ කරන්න බෑ. මට මාසේ, අවුරුද්ද වගේ බෙදාගෙන තමයි වැඩ කරන්න පුළුවන්. එක ලොකු දුර්වල කමක්. මට හිතෙනවා ජීවිතේ ගොඩක් සුන්දර දේවල් මට මග ඇරිලා තියෙනවා කියල ඔය දුර්වලකම හින්ද :( :sorry:

    same here brother..

    but when i do one thing, i finish it better than the other guys....
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඇඟ කෙට්ටුවට තියාගන්න එක අමාරුයි නෙමයි කරන්න බැරි දෙයක්. උපතින්ම ගෙන ආපු කරුමයක්.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    Yahapala_Naya:20560611 said:
    ඇඟ කෙට්ටුවට තියාගන්න එක අමාරුයි නෙමයි කරන්න බැරි දෙයක්. උපතින්ම ගෙන ආපු කරුමයක්.

    අපෝ සිම්පල් දෙයක්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    Mano Loka:20560600 said:
    සමාජ භීතිකාව දරුණුවටම තියනවා සහෝදරවරුනි.....!!!!

    බෙහෙත් ගන්න මචන්
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    කිසිම දෙයක් සීරියස් ගන්නෑ. හැම දේ දිහාම සැහැල්ලුවෙන් බලන්නෙ