උඹලගෙ අදහස් අගේ කොට සලකමි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    උඹල ඉතිං දන්නවනෙ මගෙ විනෝදාංශෙ ගැන. අදහස් කියහල්ලා. මේ පාර අලුතින් චැනල් එකක් හදලම දැම්මා..

    මීගමුවෙ බීච් එකේ උදේට ගියාම මාර රුවල් ඔරු තොගයක් තියෙන්නෙ. සිරා දර්ශනයක්

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    මරු බන්. මාත් හිතුණොත් ලබන මාසෙ හෝ මැයි වල කයාක් එකක් ගන්නවා දෙන්නෙක්ට පදින්න පුළුළුන් එකක්. යනවා ගඟවල් වල ඔරු පදින්න. බිලී පිත්තකුත් ගන්න ඕන මාළු අල්ලන්න. :love2: වීඩියෝ එක ලස්සනයි. @AnuradhaRa බලපන් උබලගෙ මුහුදෙ ලස්සන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    උඹල ඉතිං දන්නවනෙ මගෙ විනෝදාංශෙ ගැන. අදහස් කියහල්ලා. මේ පාර අලුතින් චැනල් එකක් හදලම දැම්මා..

    මීගමුවෙ බීච් එකේ උදේට ගියාම මාර රුවල් ඔරු තොගයක් තියෙන්නෙ. සිරා දර්ශනයක්

    sound හරියට බැලන්ස් නෑ. මුහුදේ සද්දේ අඩු කරපන්.
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මේ වීඩියෝ එකේ කලර් එච්චර ගති නෑ

    bump , uba me ahala pahala porak da , @AnuradhaRa gobilawath ekkan yaman yaddi negombo beach

    pale colors thiyenne
    ------ Post added on Mar 11, 2025 at 8:47 PM

    kodak 2383 කියන ඉස්සර චිත්‍රපටි ෂූට් කරන්න පාවිච්චි කරපු රීල් එකේ ලුක් එක ඒමියුලේට් කරල තියෙන්නෙ මචං. මූවීස් ගොඩක් අදටත් ඩිජිටල් වලින් කලත් ඒ ෆිල්ම් ස්ටොක් එක ඉමියුලේට් කරනවා. මගෙ කලර් ග්‍රේඩින් වල තාම අඩුපාඩු ගොඩයි. ඒ නිසා තාම හරියට බැලන්ස් නැහැ

    නෑ මචං මීගමුවෙ නෙමේ. දවසක් පාන්දර ආව. එතකොට ගත්ත වීඩියෝ එකක් මේ

    tiktok insta wget danna, mn kamathi Koldge wage colors walata
    ලොකු වෙලාවක් නෑ බං වෙන ප්ලැට්ෆෝම්ස් වල දාන්න. බලන්න ඔ්න ඉස්සරහට
    ------ Post added on Mar 11, 2025 at 9:57 PM
     
    • Like
    Reactions: nooby

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොනවා හරි විස්තරත් දාපන් බන්. පිටරට එවුන් නම් ඔහෙම යන වීඩියෝ දිහා කට ඇරන් බකන් නිලන් බලන් ඉන්නවා. නමුත් ලංකාවේ එවුන්ට විස්තර ඕන. හරියට සුද්දෝ ග්‍රීන් ටී බොද්දි ලංකාවේ උන් බ්ලැක් ටී බොනවා වගේ. ඕකෙම ලස්සනට විස්තරයක් දෙන්න පුළුවන් දේවල් ගණනාවක් තිබුන. (රුවල් ගැන, කපුටා ) මොකුත්ම නැත්නම් ඕපාදුප ටිකක් හරි දාපන්. (eg ඔය රුවල් ඔරුවේ යන පීටර් අයියා හවසට බීල ඇවිල්ල ගහන හැටි වගේ). :lol:
     
    • Like
    Reactions: nooby

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මරු බන්. මාත් හිතුණොත් ලබන මාසෙ හෝ මැයි වල කයාක් එකක් ගන්නවා දෙන්නෙක්ට පදින්න පුළුළුන් එකක්. යනවා ගඟවල් වල ඔරු පදින්න. බිලී පිත්තකුත් ගන්න ඕන මාළු අල්ලන්න. :love2: වීඩියෝ එක ලස්සනයි. @AnuradhaRa බලපන් උබලගෙ මුහුදෙ ලස්සන.
    life jacket uth ganin kohomath!
     
    • Like
    • Love
    Reactions: nooby and Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    අනිවා compulsory. 145,000/= යි වෙන්නෙ බන්. තව යාළුවෙක් ඉන්නවා ඌයි මායි share කරල ගන්නෙ. :love2:
    Life jacket 145000? Mama kiyanne orange jacket eka. Boat neme. Boat gannawa nam life jacket ekak andan palayan wathurata watunoth berwnna puluwan ney
     
    • Like
    Reactions: nooby

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    Life jacket 145000? Mama kiyanne orange jacket eka. Boat neme. Boat gannawa nam life jacket ekak andan palayan wathurata watunoth berwnna puluwan ney
    ලයිප් ජැකට් එක නෙමෙයි බන්. කායක් එක 145,000/=. ලයිප් ජැකට් නම් මහ ගාණක් නැතුව ඇති. ඊට අඩු ගාණටත් තියෙනවා. standard quality නෑ. අනික තව අයිටම් එකක් තියෙනවා දැන් කායක් එකට external propeller එකක් හයි කරන්න පුළුවන්. paddle කරන්න ඕන නෑ. නිකන් තණකොළ කපන මැෂින් එක වගේ තියෙන්නෙ. වතුරට පාත් කරන්න තියෙන්නෙ kayak එකට mount කරලා. :love2:
     
    • Love
    Reactions: nooby

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    ලයිප් ජැකට් එක නෙමෙයි බන්. කායක් එක 145,000/=. ලයිප් ජැකට් නම් මහ ගාණක් නැතුව ඇති. ඊට අඩු ගාණටත් තියෙනවා. standard quality නෑ. අනික තව අයිටම් එකක් තියෙනවා දැන් කායක් එකට external propeller එකක් හයි කරන්න පුළුවන්. paddle කරන්න ඕන නෑ. නිකන් තණකොළ කපන මැෂින් එක වගේ තියෙන්නෙ. වතුරට පාත් කරන්න තියෙන්නෙ kayak එකට mount කරලා. :love2:
    Eka hari, life jacket ekak ganin boat gannawa nam (kayak)
     
    • Love
    Reactions: Candid-B

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,231
    2,416
    113
    Srilanka
    මරු බන්. මාත් හිතුණොත් ලබන මාසෙ හෝ මැයි වල කයාක් එකක් ගන්නවා දෙන්නෙක්ට පදින්න පුළුළුන් එකක්. යනවා ගඟවල් වල ඔරු පදින්න. බිලී පිත්තකුත් ගන්න ඕන මාළු අල්ලන්න. :love2: වීඩියෝ එක ලස්සනයි. @AnuradhaRa බලපන් උබලගෙ මුහුදෙ ලස්සන.
    අඩේ මටත් ගන්න ඕනේ. සුද්දෙක් යූස් කරපු එකක් 50k සෙට් උනා. මටම කියල තාම වාහනයක් නැති නිසා ගත්තේ නෑ.
    කයාක් එකක් ගත්තොත් උබට පදින්න ඕන තැනට අරන් යන්නේ කොහොමද?
     
    • Wow
    Reactions: Candid-B