තවත් පොඩි උත්සාහයක්. මේ විහාර සංකීරණය අවුරුදු 2200ක් විතර පරණයි. දේවානම්පියතිස්ස රජතුමාගෙ කාලෙ තමයි ඉදිවෙලා තියෙන්නෙ.
සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යාලුවො තුන්දෙනාගෙ කතාව අහල තියනවනෙ නේද? අන්න ඒ සිරි සංඝබෝධි රජතුමා අප්‍රසිද්ධ වේශයෙන් ඇවිත් තපස් රැක්කා කියන්නෙ මේ විහාර සංකිරණයේ තමයි.
දුගියාට හිසදන්දුන්නා කියන්නෙත් මෙතනදිම තමයි
ඇල්ල හරහා අනුරාධපුරේ යනකොට මහගල්කඩවල හරියෙන් හරවලා ටික දුරක් ගියාම මෙතෙන්ට යන්න පුලුවන්. බලන්න වටින තැනක්. උදෙන්ම ගියාම කවුරුත් නෑ. නිදහසේ බලන්න පුලුවන්
ටිකක් කලර් ග්‍රේඩ් කරා ඩාවින්චි රිසෝල්ව් දාල. Kodak 2383 D60 කියන ෆිල්ම් LUT එක පාවිච්චි කලා.
වෙනද වගේම උඹලගෙ අදහස් අගේ කොට සලකමි. මේක මගෙ යූටියුබ් චැනල් එකටත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ.

Last edited: