උඹලගෙ අදහස් අගේ කොට සලකමි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,457
    113
    Mother Earth
    අඩේ මටත් ගන්න ඕනේ. සුද්දෙක් යූස් කරපු එකක් 50k සෙට් උනා. මටම කියල තාම වාහනයක් නැති නිසා ගත්තේ නෑ.
    කයාක් එකක් ගත්තොත් උබට පදින්න ඕන තැනට අරන් යන්නේ කොහොමද?
    ඇයි ඩිමෝ බට්ටා වගේ ලොරියක දාන් යනවනේ බන්. හයර් එකට ගන්න පුළුවන් නේ 🤷‍♂️
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මරු බන්. මාත් හිතුණොත් ලබන මාසෙ හෝ මැයි වල කයාක් එකක් ගන්නවා දෙන්නෙක්ට පදින්න පුළුළුන් එකක්. යනවා ගඟවල් වල ඔරු පදින්න. බිලී පිත්තකුත් ගන්න ඕන මාළු අල්ලන්න. :love2: වීඩියෝ එක ලස්සනයි. @AnuradhaRa බලපන් උබලගෙ මුහුදෙ ලස්සන.
    මාත් ආසයි බං කයැක් එකක් පදින්න
     
    • Like
    • Love
    Reactions: Candid-B and nooby

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,808
    23,496
    113
    උඹේ වීඩියෝ එකේ කලර්ස් මට හොඳයි බන්. මුහුදෙ රිලැක්සින් ගතියටයි මුහුදු ජීවිතේටයි ඒක ගැලපෙනව.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,235
    2,419
    113
    Srilanka
    ඇයි ඩිමෝ බට්ටා වගේ ලොරියක දාන් යනවනේ බන්. හයර් එකට ගන්න පුළුවන් නේ 🤷‍♂️
    ඒක කරදර නැද්ද බන්. මට ඕනේ ඕනේ විදියට කරන්න බෑනේ බන් එතකොට. මට වැවක පදින්න හිතුනම 25KM වගේ අරන් යන්න ඕනේ ගෙදර ඉදන්.
    වාහනේ hood rack එකක් ගහගෙන අරන් යන්න බැරිද බන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,808
    23,496
    113
    ලයිප් ජැකට් එක නෙමෙයි බන්. කායක් එක 145,000/=. ලයිප් ජැකට් නම් මහ ගාණක් නැතුව ඇති. ඊට අඩු ගාණටත් තියෙනවා. standard quality නෑ. අනික තව අයිටම් එකක් තියෙනවා දැන් කායක් එකට external propeller එකක් හයි කරන්න පුළුවන්. paddle කරන්න ඕන නෑ. නිකන් තණකොළ කපන මැෂින් එක වගේ තියෙන්නෙ. වතුරට පාත් කරන්න තියෙන්නෙ kayak එකට mount කරලා. :love2:
    Kayak boats එච්චර අඩුද බන්? Rowing boats නන් ලක්ෂ 100 විතර වෙනව.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඒක කරදර නැද්ද බන්. මට ඕනේ ඕනේ විදියට කරන්න බෑනේ බන් එතකොට. මට වැවක පදින්න හිතුනම 25KM වගේ අරන් යන්න ඕනේ ගෙදර ඉදන්.
    වාහනේ hood rack එකක් ගහගෙන අරන් යන්න බැරිද බන්.
    SUV වල හුඩ් රැක්ස් වල, පිකප් වල, මං අරං යනවා දැකලා තියනවා. ඔ්න වාහනේක හුඩ් රැක් එකක අරං යන්න පුලුවන් ඇති බං
     
    • Love
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,235
    2,419
    113
    Srilanka
    SUV වල හුඩ් රැක්ස් වල, පිකප් වල, මං අරං යනවා දැකලා තියනවා. ඔ්න වාහනේක හුඩ් රැක් එකක අරං යන්න පුලුවන් ඇති බං
    ලීගලි ඉෂූ එකක් නැතුව ඇතිනේ බන්. මමත් එක එක දේවල් නම් අරන් යනවා දැකල තියෙනව.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    sound හරියට බැලන්ස් නෑ. මුහුදේ සද්දේ අඩු කරපන්.
    උඹට සද්දෙ වැඩී වගේද හෙඩ් ෆෝන් දාපුවාමත් ?
    තෑන්ක්ස් මචං
    me wage ekak hadanna athal ekatath ekka balanna :love:


    උඹේ කලර් ග්‍රේඩින් එල. රේත්‍රෝ ගතියක් තියනවා.
    patta.. oruwaka nagala palyayn.. e experience eka youtube dapan
    බයේ බෑ බං යන්න.
    මොනවා හරි විස්තරත් දාපන් බන්. පිටරට එවුන් නම් ඔහෙම යන වීඩියෝ දිහා කට ඇරන් බකන් නිලන් බලන් ඉන්නවා. නමුත් ලංකාවේ එවුන්ට විස්තර ඕන. හරියට සුද්දෝ ග්‍රීන් ටී බොද්දි ලංකාවේ උන් බ්ලැක් ටී බොනවා වගේ. ඕකෙම ලස්සනට විස්තරයක් දෙන්න පුළුවන් දේවල් ගණනාවක් තිබුන. (රුවල් ගැන, කපුටා ) මොකුත්ම නැත්නම් ඕපාදුප ටිකක් හරි දාපන්. (eg ඔය රුවල් ඔරුවේ යන පීටර් අයියා හවසට බීල ඇවිල්ල ගහන හැටි වගේ). :lol:
    හෙ හෙ
     
    • Like
    Reactions: B.Chat and nooby

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    බිලී පිත්තකුත් ගන්න ඕන මාළු අල්ලන්න. :love2:
    ඊට වැඩිය හොඳ නැද්ද මාලුවො කන මොනවා හරි කෑම වර්ග ටිකක් අරන් ගිහින් වතුර දිගේ හලාගෙන ගියා නම්?
     
    • Like
    • Love
    Reactions: nooby and olu bakka