උඹලගෙ ඉන්ටර්නෙට් ප්ලෑන් මොනවද

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? telecome
2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? none
3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද? web family
4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද? meka adhala wenne naha oya line ekak ganna ekata
ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද? meka adhala wenne naha oya line ekak ganna ekata
ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද? naha
5. මාසෙට කීයක් වගේ එනවද බිල? 1490