උඹලගෙ ගෑණු උඹලට ආදරෙයිද

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පොලිස්කාරයෙක් හරි කවුරු හරි බලපුලුවන්කාරයෙක් උඹව හේතුවක් නැතිව මැරුවොත් උඹ හිතන්නෙ උඹලගෙ අම්මලා තාත්තලා ගෑණූ ලක්ෂ 10ක් අරන් අත පිහිද ගනීවිද නැත්නම් උඹෙ මරණයට යුක්තිය ඉෂ්ට කරගන්න සටන් කරයිද.

    ලංකාවේ මම දැකලා තියෙන්නෙ සල්ලි අරන් අත පිහිද ගන්නවා . ඊට පස්සෙ ගෑණියි දෙමාපියොයි රණ්ඩු වෙනවා මැරිච්ච එකාගේ වන්දිය බෙදා ගන්න .
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    umbe watinakama anuwa thama...
    habai mini marumak kiyala oppu kale naththan mukuth karanna ba, usawiyen wandi witharai...
    ona tharam pare minissu happila marenawa, wandi witharai usawiyen ganna puluwan..
    ඔව් ඒත් උත්සහ කරන්නෙවත් නැතිව මිනිය ගේ ඇතුලෙ තියෙද්දිම අතාරින එක අවුල් නේද
    (නීතිපකි කියන නඩු දන්නවනෙ )
    Priority වෙනස් වෙනවා. එහෙම උනාම survival mode activate වෙනවා. එතකොට අනික් ෆිලින්ග් ලොකුවට care වෙන් නෑ.
    එහෙමට නොකා නොබී ඉන්න මිනිස්සුත් නෙමෙයි වගේ .

    අර මනුස්සයගෙ අම්මා දන ගහලා වැන්දා බන් බන්දුවට... :(
    ඔව් බන් නූගත්කම තමයි
     
    • Sad
    Reactions: NaOH

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,330
    36,438
    113
    කෑගල්ල
    ඔක්කෝටම කලින් කියපියවු ගැනී මැරුණොත් තොපි මොකද කරන්නේ කියලා.

    මැරුණු වෙළවෙනම් වන්දිත් එපා උබල තියාගනිල්ලා කියයි. :ROFLMAO:

    හැබැයි කාලයත් එක්ක නම් නැති පාඩුව දැනෙන්න ගනී.

    ඉපදෙන උන් මොනවා වෙලා හරි මැරෙනවා. ඒක නිසා ඔය දෙට කවුරුත් හුරු වෙනවා. ගන්න තියන හැමදේම ගත්තා නම් හරි ගෑනු නම්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පොලිස්කාරයෙක් හරි කවුරු හරි බලපුලුවන්කාරයෙක් උඹව හේතුවක් නැතිව මැරුවොත් උඹ හිතන්නෙ උඹලගෙ අම්මලා තාත්තලා ගෑණූ ලක්ෂ 10ක් අරන් අත පිහිද ගනීවිද නැත්නම් උඹෙ මරණයට යුක්තිය ඉෂ්ට කරගන්න සටන් කරයිද.

    ලංකාවේ මම දැකලා තියෙන්නෙ සල්ලි අරන් අත පිහිද ගන්නවා . ඊට පස්සෙ ගෑණියි දෙමාපියොයි රණ්ඩු වෙනවා මැරිච්ච එකාගේ වන්දිය බෙදා ගන්න .

    අනිවාර්යයෙන්ම කරයි.

    ඔය කේස් එකේදි, ඒ පුද්ගලයාගේ සමාජ තත්ත්වය බලපානවා. දුප්පත් මිනිහෙක්ව නම් පුලුවන් ගින්නක් නැ.
    නිතර සල්ලි ගැවසෙන, සල්ලි අතගාපු කෙනෙක්ව ලක්ෂ 10කින් නවන්න බැ. එහෙම ⁣අය කටවහගන්නවනම් ඒ ජිවිත තර්ජන වගේ බයක් ඇතිකරලා.

    උගත් කමත් ඇති, සමාජයේ ස්ථරයක් ටච් කරපු කෙනෙක්ව ඔය දෙකෙන්ම වහන්න බැ.

    ළමයින්ට උගන්නපං මොනා නැතත්. බදිද්දි බරක් පතලක් තියන ගැනියෙක් බැදපං.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මැරුනට පස්සෙ තනියෙන් ඉඳපන් කියලත් නෑ. මැරුනට පස්සෙ මූ එක්ක පලයන් කියල එකෙක්ව තාම හොයල දීලත් නෑ. ගෑනිට කැමති දෙයක් ඕන දෙයක් කරගත්තුදෙන්. මගෙ මිනිය තියන් බූරු ගහුවත් කමක් නෑ වාසියක් වෙනව නම්. ඕවා ගැන හිත හිත දුක් වෙනව කියන්නෙ තවත් බැඳීම් ඇතිකරගෙන අතහරින්න බැරි වෙන එක විතරයි.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පොලිස්කාරයෙක් හරි කවුරු හරි බලපුලුවන්කාරයෙක් උඹව හේතුවක් නැතිව මැරුවොත් උඹ හිතන්නෙ උඹලගෙ අම්මලා තාත්තලා ගෑණූ ලක්ෂ 10ක් අරන් අත පිහිද ගනීවිද නැත්නම් උඹෙ මරණයට යුක්තිය ඉෂ්ට කරගන්න සටන් කරයිද.

    ලංකාවේ මම දැකලා තියෙන්නෙ සල්ලි අරන් අත පිහිද ගන්නවා . ඊට පස්සෙ ගෑණියි දෙමාපියොයි රණ්ඩු වෙනවා මැරිච්ච එකාගේ වන්දිය බෙදා ගන්න .


    ජීවත් වෙලා ඉද්දිත් තමන්ට තමවන් වත් නැති ලෝකෙ...
    මැරුනට පස්සෙ මොන යුක්තියක්ද? 😁 😁 😁

    මෝඩ නොවී, අනුන්ට කරදරයක් නොවී, මේ මොහොත සතුටින් ගෙවන්න....
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    උඹෙ මරණයට යුක්තිය
    කොහේද බන් එහෙම එකක් තියෙන්නෙ?
    ඇසින් දුටු සාක්ශි නැත්නම් මරපු එකා නිදොස් කොට නිදහස්. පරිවේශණීය සාක්ශි වලට වත් පුලුවන් ද දන්නෙ නෑ. ඇසින් දුටු සාක්ශි කාරයො හිටියත් උන් සාක්ශි දෙන්න ආවෙ නැත්නම් ඒත් කරන්න දෙයක් නෑ. එතකොට ඉතින් එක ගෑනියෙක් තනියම කරන්න දේකුත් නෑනෙ.ඒකට තමයි මානව හිමිකම් කියලා එකක් තියෙන්නෙ. රටෙන් බාගයක් විතර තැරි දාර වහුකුනොන්ට ඒව එපාලු නෙ.
    හිරුනිකාට උනත් තාත්ත මරපු එකාට ඔච්චර එලෝ එලො ගහන්න පුලුවන් උනේ ඒකිගෙ දේශපාලන හයිය නිසා.
    මොනව උනත් මුකුත් නැතත් තාම යුක්තිය පස්සෙ පිස්සු බල්ලො වගේ එලවන ගෑනුත් ඉන්නවා බන්. ප්‍රගීත් එක්නැලිගොඩගෙ ගෑනි බලපන්. ඒත් වෙනස ඒකිට හිරුනාට තරම් දේවල් නැති එක.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලංකාව වගේ රටක සල්ලි එපා යුක්තිය ඕන කිවුවොත් උබට සල්ලියි යුක්තියයි දෙකම නැතුව යනවා.පහුගිය කාලේ ගෑස් එක පුපුරලා කීදෙනෙක් මැරුණද කාටද යුක්තිය ඉෂ්ඨ උනේ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    අපේ අම්මා උනා නම් එයා පාරට වැටිලා හිටියාත් සල්ලි ගන්නෙ නම් නැ ලොවෙත් හැබැයි යුක්තිය පස්සෙන් පන්නන්නෙත් නැ. වයිෆ් නමි අනිවාර්යෙයන්ම අතෙ තියෙන අන්තිම සතෙට හිදෙනකන්ම යුක්තිය පස්සෙ යයි. අන්තිමට තෙරුන් ගනිවි බෙරුවට කාලෙයි සල්ලිය් නාස්ති කරගෙන විතරයි කියලා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    සල්ලි සමාජතත්ව උගත්කම් තියනවා නම් පුළුවන් කිව්වට ඔය වගේ සිද්දිවල යුක්තිය ඉටු වෙනවා කියල එකක් නැහැ. ඕව මීනී මැරුම් කියල ඔප්පු කරන්න හරිම අමාරුයි. පොලිසිය කියන්නේ මිස්ෆයර් කියල. ගොඩක් මිනිස්සු පොලිසියට විරුද්දව සාක්ෂි දෙන්න එන්නේ නැහැ. නඩුව නිකන්ම විසි වෙනවා. අන්තිමට සල්ලියි කාලයයි අපරාදේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මැරුණට පස්සෙ මොනා කළත් වැඩක් තියෙනව යෑ? :geek: