පොලිස්කාරයෙක් හරි කවුරු හරි බලපුලුවන්කාරයෙක් උඹව හේතුවක් නැතිව මැරුවොත් උඹ හිතන්නෙ උඹලගෙ අම්මලා තාත්තලා ගෑණූ ලක්ෂ 10ක් අරන් අත පිහිද ගනීවිද නැත්නම් උඹෙ මරණයට යුක්තිය ඉෂ්ට කරගන්න සටන් කරයිද.
ලංකාවේ මම දැකලා තියෙන්නෙ සල්ලි අරන් අත පිහිද ගන්නවා . ඊට පස්සෙ ගෑණියි දෙමාපියොයි රණ්ඩු වෙනවා මැරිච්ච එකාගේ වන්දිය බෙදා ගන්න .
E unata duppath demala ganuth maruna aya wenuwen thama satan karanawa neda . (NGO wada da danne na )falmily status eka anuwa thamai


Okata kastiya haminenne itin police/gov ekath ekka tiyena arrears eka nisa. Godak unta mathaka ne Kusal Mendis (beelada koheda) moratuwa hariye bicycle kaarayek happala 1mil deela beruna.පොලිස්කාරයෙක් හරි කවුරු හරි බලපුලුවන්කාරයෙක් උඹව හේතුවක් නැතිව මැරුවොත් උඹ හිතන්නෙ උඹලගෙ අම්මලා තාත්තලා ගෑණූ ලක්ෂ 10ක් අරන් අත පිහිද ගනීවිද නැත්නම් උඹෙ මරණයට යුක්තිය ඉෂ්ට කරගන්න සටන් කරයිද.
ලංකාවේ මම දැකලා තියෙන්නෙ සල්ලි අරන් අත පිහිද ගන්නවා . ඊට පස්සෙ ගෑණියි දෙමාපියොයි රණ්ඩු වෙනවා මැරිච්ච එකාගේ වන්දිය බෙදා ගන්න .
ඔව් කුසල් විතරක් නෙමෙයි සාමාන්‍ය සල්ලි තියෙන උන් ලක්ශ 2-3ක් දීලත් ශේප් වෙනවා.Okata kastiya haminenne itin police/gov ekath ekka tiyena arrears eka nisa. Godak unta mathaka ne Kusal Mendis (beelada koheda) moratuwa hariye bicycle kaarayek happala 1mil deela beruna.
E unata duppath demala ganuth maruna aya wenuwen thama satan karanawa neda . (NGO wada da danne na )