
mage dan room ekata AC eka madi, 13000 recommend karanne, tiyenne panasonic 10000 ekak.Samanyen masekata Ac ekata witharak current bill eka kiyak wage set wenawad?
කේන්ති යන්නෙ ගොඩක් අඩුවෙන්. ගන්න තීරන වල ඉමෝශනල් පැත්ත අඩුයි.උඹලගේ කාර්යක්ෂමතාවය වැඩි උනාද?
ඇති වූ වාසි අවාසි මොනවද?
නින්දනම් සැපට යනවා. ඉස්සර උදේට ලිදෙන් නාලා වගේ නැගිටින්නෙDawalta unath kisi aulak nathuwa nidaganna puluwan. Udeta aharenna hithenneth na