උඹලගෙ ගෙදර/ඔෆිස් එක/ව්‍යාපාරික ස්ථානය AC කළාට පස්සේ....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    උඹලගේ කාර්‍යක්ෂමතාවය වැඩි උනාද?
    ඇති වූ වාසි අවාසි මොනවද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,144
    113
    කොලිටි ඔෆ් ලයිෆ් එක නම් වැඩි වෙනවා බං, දැන් ගෙදර ඉන්නෙ මේ වෙද්දි දඑපාරක් නෑවා, කන්සන්ට්‍රේට් කරන්න පට්ටම අමාරුයි. ඔෆිස් එකෙදි මේ වෙද්දි කරලා ඉවරයි වැඩ. තාම 10%ක් කලේ නෑ :(
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    කැරි රස්නයක් බන් තියෙන්නේ
    depression වලට මේ මගුලත් එකතු වුණාම ඉතින්... එපාම වෙලා ඉන්නේ :dull:
     
    • Like
    Reactions: Asmodeus

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Samanyen masekata Ac ekata witharak current bill eka kiyak wage set wenawad?
    mage dan room ekata AC eka madi, 13000 recommend karanne, tiyenne panasonic 10000 ekak.
    Feb: 121 unit
    march: 146
    Apr: 176 unit

    kalin room eke 30-50 units per month maximum.
     
    • Like
    Reactions: Asmodeus and Psiko

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    මගෙත් රූම් එක ඒසී කරා.. බිල නම් 7000- 10000 වගේ එනවා දැන්. කොත්තුවක් කෑවත් 1000-1500 යන එකේ හිත හදාගෙන ඉන්නවා. මොනවා නැතත් පට්ට සැපයි බන්.