උඹලගෙ තුනටත් මාටියා ගැහුවද?

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    උඹලගෙ තුනටත් මාටියා ගැහුවද?

    ප්‍රයිවෙට් බස් කාරයො රු 47 ටිකට් එකට රු 50 ගන්නවා. රු17 ටිකට් එකට 20 ගන්නවා. අපිත් ඉතින් ඉතුරු තුන ඉල්ලන් නැතිව ඉන්නවා. එක්කො ලැජ්ජාවට ඉල්ලන් නෑ. ඉල්ලන වෙලාවට කොන්දත් මොකක් හරි අමන කතාවක් කියනවා. උඹලා නිකක් හිතපන් ටිකට් එකේ ගාන වැරදිලා හරි 53 උනොත් කොන්ද උඹලව රු50 ට එක්කන් යාවිද? ටිකට් එක රු23 උනොත් රු20ට එක්කන් යාවිද? එහෙව් එකේ අපි විතරක් ඇයි ඉතුරු රුපියල් දෙක තුන උනත් ඉල්ලන්නෙ නැතිව ඉන්නෙ?
    දවසක් දෙකක් නෙවි නෙ බං මුන් හැමදාම මේ සෙල්ලම දානවනෙ. බස් එකේ හැමදාම ජොබ් කරන්න යන උන් දන්න ඇති හොඳට මේකෙ රඟේ. ඒ විතරක් නෙවි මලාට ටිකට් එක දෙන්නෙත් නෑ.

    නිකන් හිතපන් දවසට එකෙක්ගෙන් රුපියල් තුන ගානෙ මූ 200 දෙනෙක් ගෙන් මාටිය ගැහුවා කියලා
    රු3*200 = රු600 දවසට
    එතකොට මූ මාසෙට රු600*30= රු18000 මාටිය වලින් විතරක් ආදායමක් ලබනවා.
    (මම කියන්නෙ ටිකට් එක නොලිය සල්ලි අරගෙන ගසා කාල හම්බ කරන සල්ලි වලට අමතරව)

    ඉතින් බං අපේ කොල්ලො කෙල්ලො කට්ටක් කාලා මැරිල මැරිල රු20000 විතර පඩියක් (සමහරු ඊටත් අඩුවෙන්) ගනිද්දි බස් එකේ කොන්ද අපිට ලැබෙන්න ඕන රු3 මාටිය ගහල මාසෙට 18000 හොයනවා. කුජීතයි නේද? උඹලා මේ ගැන මීට කලින් නිකමට වත් හිතුවද?

    අපි මේකට මොකද කරන්න ඕන???
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඉතින් බං අපේ පැත්තෙ බස් කාරයො එකෙක් වත් මගෙන් සල්ලි ගන්නෙ නෑනෙ :dull:
    උබල වගේ නිකමොන්ගෙන් ගත්තට වරදක් නෑ බන් :dull:
    ඒකට අපි මුලු ඒරියා එකේම බස් කොන්දල ෆිට් :dull:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මං අදුරන්නෙ නැති බස් එකකට උනත් නැග්ගම 55 වෙනුවට 50 කොලේ දෙන්නෙ උන් 5 ඉල්ලන්නෙ නෑ. ඒ 5 උබල වගේ හිපාටුවෙක් ගෙන් කපාගන්නව :dull:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    මාතර ඉඳන් කැම්පස් එක ලඟට 12 ටිකට් එකට නම් මම ඉස්සර දෙන්නේ 10යි බන් කතාවක් නැතිව අරන් යනවා
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අනික බස් වල යන්නෙ සල්ලි කාරයො. නැති මිනිස්සු තමයි ලෝකෙට පේන්න නය වෙලා වාහන අරන් යන්නෙ. ඉතින් බස් වල යන එකාලගෙන් වැඩිපුර රුපපියල් 3ක් ගන්න එක වැරදියි ද? :dull:
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    පොන්න පාට උන්ට තමා බන් ඕක කරන්නේ
    උඹ ඉල්ලපන් ඊළඟ දවසේ
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අනික බං මහින්ද රුපියල පාකරානෙ දැන් තියෙන්නෙ 10 කාසි විතරයි. උබට ඔච්චර කැහිල්ල නම් මාරු කාසි එකතුකරල ගිහින් දියන් :dull:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mama nam Rs2 ho eeta wedi nam lajjawa pathhtaka dala illanawa
    rupiyalak wage nam poddak paththaka danawa
    samahara ewun innawa 12 wenuwata 10 gannawa maru nati welawata. eka nisa tamai ara rupiyalata chance denne ;)
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    පොන්න පාට උන්ට තමා බන් ඕක කරන්නේ
    උඹ ඉල්ලපන් ඊළඟ දවසේ

    අනිව 55 එකට 50 දීල බලපං කවදාවත් 5 ඉල්ලයි ද කියල. ඉල්ලන්නෙ නෑ. ඔන්න 50 දීල මූන බලාගෙන හිනාවුනොත් 5 ඉල්ලනව :dull:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    මං අදුරන්නෙ නැති බස් එකකට උනත් නැග්ගම 55 වෙනුවට 50 කොලේ දෙන්නෙ උන් 5 ඉල්ලන්නෙ නෑ. ඒ 5 උබල වගේ හිපාටුවෙක් ගෙන් කපාගන්නව :dull:

    තෝ හිතුවද පකෝ අපි පේල්න්ටි ගහ ගහ උදේ ඉදන් රෑ වෙනකන් බොක්කු උඩට වෙලා කාලඛණ්නි වෙන උන් කියලා බස් කොන්දො අදුරන්න? :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    35 කාලෙ 30 දීල ආව :yes: :yes:
    දැන් 32 යි ඒත් දෙන්නෙ 30 යි :yes: :yes:
    13 වෙනුවට 12 දීල ඇවිත් තියෙනව :yes: :yes:
    මං නං ලඟ ගමනක් නම් අනිවා ගිහිං රුපියල් දෙක හරි ඉල්ලගන්නව :yes: :yes:
    ඉතුරු දෙන්න නැතිවුනාම කෙලින්ම 12 වෙනුවට 10ක් අය කරන වෙලාවලුත් තියෙනව :yes: :yes:
    ඉල්ලන්නැතුව ඉන්න එපා යකෝ ඉල්ලපං :growl: :growl:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ȜMA X;18820967 said:

    තෝ හිතුවද පකෝ අපි පේල්න්ටි ගහ ගහ උදේ ඉදන් රෑ වෙනකන් බොක්කු උඩට වෙලා කාලඛණ්නි වෙන උන් කියලා බස් කොන්දො අදුරන්න? :lol:

    මට හිතුනෙ නෑ බන්. මං දන්නව නම් උබල උදේ පාන්දර වහල් කමේ ගිහින් හවස ගෙදර ඇවිත් මාසෙ අවසානෙට පින් පඩියක් ගන්න උන් කියල කවදාවත් ඕක කියන්නෙ නෑ මං :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාරු කාසි අරන් පලයං.. එතකොට වැඩේ ඉවරයිනේ..
    ගොඩක් බස් කොන්දලා ලඟ පොඩි සල්ලි නෑ බං.. ඒකයි අවුල..
    අනික ඉල්ලුවොත් නොදී ඉන්නෙ නෑනේ..
    උන්ට අමතක වෙනවා ටික වෙලාවක් යද්දි..
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    එකනේ ඕකුන්ට යාදෙන්නේ නැත්තේ. පොන්න යක්කු බල්ලෝ වගේ මැරෙන්නේ
    මහිංද පොන්න රජාගෙ වහලෙක්. යාදෙනව පොන්ස් අපේඑ අයිය අලුතෙන් බස් 3ක් ගෙනාව $&##%-cmb පෝමිට් එක්කම :dull:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    පුක දීලා ගත්ත සල්ලු වෙන්න ඇති පොන්නය

    පුක දීල හරි ගත්තනෙ පොන්නයෝ. උබල ඉතින් මහින්දගෙ ඇට ලෙවකාපු හැටියට මම නම් හිතුවෙ නෑ 3ටත් කහියි කියල :dull:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Rs 2-3 genanam ithin echchara ganak ganne ne.rs 5 ho eta wediya nam itin illagannawa.

    e matiya ho sutiya gahana salli walin thama pare inna police kossanta,time keeperlata,bus eke tyre danna ehema ganne.

    unuth itin oya rs18000 aragena thattu ganan gewal hadagena jeewath wenne ne.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,415
    6,233
    113
    මාරු කාසි අරන් පලයං.. එතකොට වැඩේ ඉවරයිනේ..
    ගොඩක් බස් කොන්දලා ලඟ පොඩි සල්ලි නෑ බං.. ඒකයි අවුල..
    අනික ඉල්ලුවොත් නොදී ඉන්නෙ නෑනේ..
    උන්ට අමතක වෙනවා ටික වෙලාවක් යද්දි..
    මෙන්න කොන්දෙක් ඇවිල්ල:rofl:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඔය කොන්දන්ට හොරකන් කරන ඒවා දෙතුන් ගුණයක් වැඩියෙන් යන්න වැඩ සෙට් වෙනවා බන් ...බලපන්කෝ.....