උඹලගෙ මදර්බෝඩ් වල Post Beep එක ඇහෙනවද?

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    එහෙම තමා පිස්සො කවදාවත් තමන්ට පිස්සු කියල පිලිගත්තෙ නෑනෙ

    ඒකද උබ පිලිගන්නෙ නැත්තෙ අපි කිව්වට :lol:
     
    • Haha
    Reactions: priyade

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    තෝ එලි වෙනකං කියො කියෝ ඉදිං මේකට වෙලා
    අපි යනව නිදිය ගන්න

    අඩෝ යන්න එපා බන්.. මේ එක නෙමෙ.. නන්ගිත් තෝ වගේම කලුයිද නැත්නම් ලස්සනයිද? :P
     
    • Haha
    Reactions: vito

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මං එකක් හයි කරල තියෙන්නෙ

    එරර් එකක් තිබුණොත් විතරයි බීප් සද්ද එන්නෙ
    නෝමල් post beep එක ඒත් එන්නෙ නැ

    Uba kohedata hai karan thiyenne buzzer eka?
     

    AnuradhaRa

    Well-known member
  • Uba kohedata hai karan thiyenne buzzer eka?

    බෝඩ් එකේ යට තියෙනව හෙඩර් පින්
    අනිත් පින් ගොඩේම

    dan board wala Debug LED enawa? mokkada ube board eke model eka?
    h81m-e34

    led එක බලන්න කේසිං එක ගලවන්න එපැයි බං
    බසර් එකනං අපි කොයි අතට හැරිල හිටියත් ඇහෙනව :lol:
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    බෝඩ් එකේ යට තියෙනව හෙඩර් පින්
    අනිත් පින් ගොඩේම


    h81m-e34

    led එක බලන්න කේසිං එක ගලවන්න එපැයි බං
    බසර් එකනං අපි කොයි අතට හැරිල හිටියත් ඇහෙනව :lol:

    Pin eka 2 in one ekak da single malt ekakda?

    නෝමල් post beep එක ඒත් එන්නෙ නැ
    ලගදි බෝර් කරගෙන බැලුවෙ නැද්ද?
    ------ Post added on Aug 16, 2024 at 7:03 AM
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔව් උඩ බිම බල බල ඉන්නව
    උබට සල්ලි කීයක් හරි එවන්නම්, එකේන් පීසා එකක් අරන් කාලා අතල් එකේ හිටපන්.. PM 1k dapan
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    තෝ ඕක පිටින් දාලා යක්කල පනින්න නේද යන්නෙ හොරා :D
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තෝ ඕක පිටින් දාලා යක්කල පනින්න නේද යන්නෙ හොරා :D
    කෑල්ලක් ඉන්නව

    ඒකිගෙ ඔක්කොම හොදයි

    හැබැයි කකුල ටිකක් මට සැටිස් මදි
    වෙන කකුලක් හයි කලානං 100% සුපිරි කෑල්ල
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    කෑල්ලක් ඉන්නව

    ඒකිගෙ ඔක්කොම හොදයි

    හැබැයි කකුල ටිකක් මට සැටිස් මදි
    වෙන කකුලක් හයි කලානං 100% සුපිරි කෑල්ල
    නියෝවීව් එකේම ඇති කකුල් ඉම්පෝට් කරපු
     
    • Haha
    Reactions: AnuradhaRa