1970 මාර්තු 6 වන දින කොළඹ දී උපත ලැබූ ආචාර්ය හරිනි අමරසූරියගේ පියා තේ වැවිලිකරුවෙකි. ඇයට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටිති.
කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත.
ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලෙස සම්පූර්ණ කර ඇති අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි මැකවරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන තිබේ.
2011දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගෙන තිබේ.
හරිනි අමරසූරිය මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි ගෙන ඇත
ඇය විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු සඳහා ද සම්බන්ධ වී ඇති අතර, 2016 සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටුවේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළා ය.
ඇය ප්‍රජා සෞඛ්‍ය, ඒඩ්ස් හා ළමුන් පිළිබඳ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කර තිබේ.
ඊට අමතරව ඇය ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සංවිධානයක් වන Nestහි අධ්‍යක්ෂක ධූරයක් සහ සභාපති ධූරයක් ද, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ සංවිධානයක් වන CENWOR අයතනයේ තනතුරක් ද දරා තිබේ.
ආචාර්ය හරිනි නීතිය සහ සමාජ භාරයේ (Law & Society Trust) අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත් වූ පසු එම තනතුරෙන් ඉවත් වී ඇත.
-------------------------------------------
රටේ ජනාධිපතිවරයා උපාධිධාරියෙක් අගමැතිනිය ආචාර්ය උපාධියක් සහිත විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක්.
ආඩම්බරයක් නැද්ද
කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත.
ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලෙස සම්පූර්ණ කර ඇති අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි මැකවරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන තිබේ.
2011දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගෙන තිබේ.
මුල් කාලීන වෘත්තීය ජීවිතය
ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කළා ය.ඇය විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු සඳහා ද සම්බන්ධ වී ඇති අතර, 2016 සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටුවේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළා ය.