උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මම තවම මේක ඇහුවේ නෑ.. එත් උබ කියල තියෙන විදිහට මේකේ තියෙන්නේ කාලීන බණක්. එහෙම නැතුව නිවන් යන්නේ කොහොමද කියන එක නෙවෙයි වගේ... ලංකාවේ බුද්දාගම කියන්නේ දර්ශනයක් විතරක්ම නෙවෙයි බන්... ඉස්සර කාලේ ඉඳන් ලංකාවේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේ හැඩ ගැහගන්න ඕනේ දේවල් හාමුදුරුවරු බනට දේශනා කරල තියෙනව... අදත් ඒකම තමයි :yes:
    ඒ මොනා කිව්වත් නිවනට අවශ්‍ය කාරනයක් ගැබ් වෙලා තියෙන්නම ඕන. මේ හාමුදුරුවරු කරන්නෙ තමන් එක ලෞකික දෘශ්ටියක ඉදගෙන ඒක තමා නිවන් මාර්ගය කියල හිතාගෙන ඉන්න එක. මේකෙන් බෞද්ධ දර්ශනේට වෙන්න ලොකු අපහාසයක්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම තවම මේක ඇහුවේ නෑ.. එත් උබ කියල තියෙන විදිහට මේකේ තියෙන්නේ කාලීන බණක්. එහෙම නැතුව නිවන් යන්නේ කොහොමද කියන එක නෙවෙයි වගේ... ලංකාවේ බුද්දාගම කියන්නේ දර්ශනයක් විතරක්ම නෙවෙයි බන්... ඉස්සර කාලේ ඉඳන් ලංකාවේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේ හැඩ ගැහගන්න ඕනේ දේවල් හාමුදුරුවරු බනට දේශනා කරල තියෙනව... අදත් ඒකම තමයි :yes:

    buduwaru deshana karana Dharmaya sarwakaalinai:rolleyes:
    mewata kiyanne oopaduupa:dull:
    nikamatawath suthra pitakaya abhidarma pitakaya peralala balapu naathi unta mewath bana
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hamuduruwo hitha niwaganne diulganege sindu ahalalu
    sindu thamai banatath kiyanne
    gihiyanta abasaranai
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    පොප් හාමුදුරු ට්‍රෙන්ඩ් එක. අනේ මන්දා බුදු දහම කොහාටද කියල. මුන්නාංසෙයි පිටකොටුවෙ එක්කෙනයි දෙනව සැර ආතල් :lol::lol:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    hamuduru kenek ta baninawa nemeyi. eth me hamuduruwanta Lankawe Ganuth ekka maha tharahak thiyanawa. anika un wahanse ge bana poddak balanna. me hamuduruwanta one Lankawe hama ganima ara paramparika Lanka Kanthawa, kussiye uyana pihana, e wadakatayuthu karan inna kena widihata thiyan inna. Kawadawath ubalata duwek hitiyoth ehema kiyayida.

    Ekko podi kale akamaththen ammala mahana karala, ekko podi kale hithayatin gihi jivithe asawa thiyeddi mahana wela ewa kara ganna bari unahama dan baninawa. Psychologically balanna one karanayak.


    :yes::yes::yes:

    බලපන්කො මේකෙ මුස්ලිම් උන්ගෙ කමෙන්ට්ස්. උන්ටම තමා හරියන්නෙ මේ හාමුදුරුවන්ව.
     
    Last edited: