උඹලගෙ ස්කූටර් සර්විස් කරනකොට

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උඹලගෙ ස්කූටර් සර්විස් කරනකොට

    ස්පෙයා පාට්ස් ඔක්කොම ජෙනුවින්ද දාන්නෙ?

    driving belt එක එහෙම ජෙනුවින් 3500-4000ක් වෙනව. සමහර වෙලාවට ඒක විතරක් දාල මදි, face drive එකත් දාන්ඩ වෙනව.. බර ගණන් යනව

    ගණන් අඩු බෙල්ට් දැම්මට අවුලක් නැද්ද? ඔය කියන තරං ඒව බාලද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    බොට පිස්සුද බන්..ඔය කම්පැනි සර්විස් පලාතෙ යන්න එපා.හොද බයික් හදන පොරක් ගාවට පලයන්.. ඌ කියයි අඩුපාඩු..

    ඔය සර්විස් සෙන්ටර් වල.උන් පුදුම ගසා කෑමක් කන්නෙ. තව පාවිච්චි කරන්න පුලුවන් උනත් දාහක් අඩුපාඩු කියලා පාට් මාරු කරවන්න හදන්නේ..

    බාස් ගෙන් අහපන් ඔරිජිනල් දාන්න ඕනද කියල
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පෝරිසාදයා;24908497 said:
    බොට පිස්සුද බන්..ඔය කම්පැනි සර්විස් පලාතෙ යන්න එපා.හොද බයික් හදන පොරක් ගාවට පලයන්.. ඌ කියයි අඩුපාඩු..

    ඔය සර්විස් සෙන්ටර් වල.උන් පුදුම ගසා කෑමක් කන්නෙ. තව පාවිච්චි කරන්න පුලුවන් උනත් දාහක් අඩුපාඩු කියලා පාට් මාරු කරවන්න හදන්නේ..

    බාස් ගෙන් අහපන් ඔරිජිනල් දාන්න ඕනද කියල

    :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෝරිසාදයා;24908497 said:
    බොට පිස්සුද බන්..ඔය කම්පැනි සර්විස් පලාතෙ යන්න එපා.හොද බයික් හදන පොරක් ගාවට පලයන්.. ඌ කියයි අඩුපාඩු..

    ඔය සර්විස් සෙන්ටර් වල.උන් පුදුම ගසා කෑමක් කන්නෙ. තව පාවිච්චි කරන්න පුලුවන් උනත් දාහක් අඩුපාඩු කියලා පාට් මාරු කරවන්න හදන්නේ..

    බාස් ගෙන් අහපන් ඔරිජිනල් දාන්න ඕනද කියල

    Bumpation :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    belt eka original dapan oka nitharama maru karana ekak newi

    air filter, break pads wage dewal company ekama ona ne. sometimes same product eka pitin ganna puluwan godak aduwata