උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

multiple choice තියනවා

  • අහන්න බැරුව හිතින් ලව් කරලා තියනවා

    Votes: 56 42.7%
  • ඒකිත් ලව්, මාත් ලව් හැබැයි අහන්න බැරි වුනා

    Votes: 24 18.3%
  • ඇහුවා කැමති උනේ නෑ

    Votes: 36 27.5%
  • කවදාවත් යාලු වෙලා නෑ

    Votes: 21 16.0%
  • යාලු උනා ඒකි බූට් එක තිබ්බා

    Votes: 27 20.6%
  • යාලු උනා මම බූට් එක තිබ්බා

    Votes: 20 15.3%
  • 1st ලව් එකම බැන්දා (බදිනවා)

    Votes: 22 16.8%
  • 2nd ලව් එක බැන්දා (බදිනවා)

    Votes: 12 9.2%
  • 3rd ලව් එක බැන්දා (බදිනවා)

    Votes: 8 6.1%
  • කීප දෙනෙක් එක්ක යාලු උනා අන්තිමයා බැන්දා (බදිනවා)

    Votes: 18 13.7%

  • Total voters
    131

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,458
    7,212
    113
    godak dennek ta love kala.. eka eka hethu hinda hari ekak kara ganna bari una(un boot thibba, man boot thibba, dennama kamaththen wen wuna, gewal walin case awa, etc) .. awasane thani una.. :D :D :D onna oya option eka nah ne :D

    :sorry::(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,458
    7,212
    113
    සියළු ම ඔප්ෂන් ජීවිතයේ අත්දැක ඇත.......:sorry:
    2.gif


    1st ලව් එකම බැන්දා (බදිනවා) :eek: :shocked:
    2nd ලව් එක බැන්දා (බදිනවා) :eek: :shocked:
    3rd ලව් එක බැන්දා (බදිනවා) :eek: :shocked:
    කීප දෙනෙක් එක්ක යාලු උනා අන්තිමයා බැන්දා (බදිනවා) :eek: :shocked:
    :shocked::shocked::shocked:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1st ලව් එකම බැන්දා (බදිනවා) :eek: :shocked:
    2nd ලව් එක බැන්දා (බදිනවා) :eek: :shocked:
    3rd ලව් එක බැන්දා (බදිනවා) :eek: :shocked:
    කීප දෙනෙක් එක්ක යාලු උනා අන්තිමයා බැන්දා (බදිනවා) :eek: :shocked:
    :shocked::shocked::shocked:
    සොරි සොරි....
    ඒ ටික නෑ.....ලොල්ස්.....
    අන්තිම කෙල්ලව බැන්දා.....

    අනිත් ඒව තිබේ ඈ.....
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    සොරි සොරි....
    ඒ ටික නෑ.....ලොල්ස්.....
    අන්තිම කෙල්ලව බැන්දා.....

    අනිත් ඒව තිබේ ඈ.....

    ඇයි බැන්දේ බඩුවක් ගහගෙන ආතල් එකේ ඉන්න එපැයි!
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,458
    7,212
    113
    ටීවී එකේ දැකපු අයත් අයිතිදී ඔය ලව් කරා අහන්න බැරි උනා කාන්ඩේට :P

    ඔව් බං ඉස්සර රින්සෝ ඇඩ් එකකද කොහෙදෝ ඉස්කෝලේ කෙල්ලෙක් හිටියා :love: ඉස්කෝලේ බෑන්ඩ් එකේ march past යන සීන් එකක් තිබුනේ. :cool: මට නම් ඒකිට හිත ගියේ අපේ ඉස්කෝලේ හිටියා මම ලව් කරා අහන්න බැරි උන කෙල්ලෙක්. ඒකිත් ටිකක් විතර අර ඇඩ් එකේ ඉන්න කෙල්ල වගේ :P
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මේ පෝල් එක බලන් ගියාම අපේ උන් ගොඩක් දෙනෙක්ට අහන්න බැරුව රෙවිලා ඉදලා තියෙන්නේ.මම නම් හිතට වැදිච්ච හැම කෙල්ලගෙන්ම ඇහුවා.සමහරු බැහැයි කිව්වා.(මගේ තියෙන අඩුපාඩු කිව්වා.උන්ට මම පට්ට ආදරෙයි.මම ලොවෙත් ඒවා හදාගන්නවා).සමහරුන්ට කොල්ලො හිටියා.ඒ අතරේ හිටියා කැමති වෙච්ච එවුනුත්....කෙල්ලෙක්ගෙන් අහන්න බයවෙන්න එපා බන්.අපි උන් එක්ක රූම් යන්න කතා කරනවා නෙමෙයිනේ.උන් කැමති නම් කැමතියි කියයි,බැරිනම් බැහැ කියයි.නමුත් අහන්න ඕනේ වෙලාවේ ඇහුවේ නැත්නම් උබලට ජීවිතේ කවදහරි දවසක දුක් විදින්න වෙයි ඒ ගැන හිතලා :)