If you haven't seen your homis penis
You are the gay one.
If you haven't seen your homis penis
Badinna kalin karapu un thamai machan purudhdhata geniyanne. Hikmeemak naane. Habai e control eka hadhaagaththa ewun eaka develop karagannawa machanOka thamai kiyanne karana magulak badinna kalin karaganna one kiyala. Bandata passe wate yana ekanam henama cheap wadak. Karana un hithan inne un hena waddo kiyala.
හිටුකො එපාම කරවන්නම්.හානේ.. තව කතාවක් කියන්නකෝ
හපෝ ඇති. සිරාවටම බන් අපි ඉස්සර A/L කාලෙ යාළුවො එක්ක එකතු වෙලා සෙල්ලම් කරද්දි තව සමහරක් යාළුවො කෙල්ලො කැන්ටිම එහා පේන්නැති පොට් එකට ගිහින් ලවු කරනවා. කිස් දෙනවා තොල් දානවා. අපිට අඩු ගානෙ හොරෙන් බලන්නවත් එහෙම නිකමට ආසාවක් එන්නෙ නෑ. ඒ එක එක්කෙනාගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය බන්. අර බොයිලර් කුකුල්ලු දවස් 20න් ලොකු වෙන්නෙ අන්න ඒ වගේ. අපි ගම් කුකුල්ලු වගේ බන්. හැදෙන්න කල් යනවා.Badinna kalin karapu un thamai machan purudhdhata geniyanne. Hikmeemak naane. Habai e control eka hadhaagaththa ewun eaka develop karagannawa machan
හිටුකො එපාම කරවන්නම්.
මූ අපේ වයසෙම. අදත් ඉන්නවා දරුවො දෙන්න එක්ක. වරෙන් පෙන්නනම්.
මුන් සෙට් එක 9 වසරෙන් වගේ පස්සෙ සෙට් වුණේම චීප් වැඩ වලටම තමයි. අපිට සයන්ස් මැත්ස් ඉනොවේශන්ස් ආදරය ගැන සින්දු කවි කතා ලියනවා. පොත් කියවනව වගේ මොන්ගල් අදහස් එද්දි මුන් කළේම ඉක්මනට ලොකු වෙන්න හැදුවා.
ඒ කාලෙ ඇම්නීසියා කෙල්ලො මුන්ට හරි සෙට්. මම එක ගැහැනු ළමයෙක් ගැන හිතාගෙන උන්නා. මට ඒක හෙන මාරම ලොකුම නිකන් ෆැන්ටසියක් වගේ. ඒ කෙල්ලත් මාරම ඩීසන්ට්. ඒ කෙල්ලගෙම ඉස්කෝලෙ කෙල්ලෙක්ව එකටම මූ කාගෙදෝ කාර් එකක එක්කන් කොහෙදෝ ගියා. ඊට පස්සෙ, අපි ඒ ලෙවල්ස් කරල ඉවර වුණාට පස්සෙ මූ මැරි කරල තිබ්බා. වයිෆ් ඇත්ත්ටම මාරම ලස්සනලු. සෙක්ස් ඩ්‍රයිව් එකත් හොඳයි කියල මේ යකාම කියනවලු යාලුවො එක්ක. ඊට පස්සෙ අපි හම්බෙන්නෙ ගිය අවුරුද්දෙ තව යාලුවෙක්ගෙ වෙඩින් එකකදි.
මූ අවුරුදු ගානක් අර පුරුද්ද ගෙනිහිල්ලා. ලමයි දෙන්නත් ඉද්දි මේ ****** වෙන ගෑණු එක්ක බුදියල. දැන් පුකේ අමාරුව හොඳටම සනීප වෙලා. දැන් හරි.
වයිෆ් රට ගිහින් ඩිවෝස් වෙලා. දැන්ලු තේරෙන්නෙ. දැන් මූ ඇත්තටම හැදිලා වගේ. දරුවො දෙන්න බලාගෙන ඉන්නවා. දැන් කිසිම හැඟීමක් නැහැල්ලු. තමන් ගැනම අවුල් ලු, මොකද ඉස්සර වයිෆ් උන්න නෙහ් මූ එද්දි. කිව්ව මූට තේරුණේ නෑ. දැන්........ තමන්ගෙ අඹුව නැතුව මොකී එක්ක සැතපුණත් වැඩක් නෑ බන්.
------ Post added on Jul 19, 2024 at 6:43 PM
උඹත් එක්ක මම එකඟයි මචන්. ඒත්, වැරැද්දට අඩුම තරමෙ ඒක වරද කියල තේරුම් අරගෙන ඒකෙන් ඈත් වෙන්න හරි පුළුවන් මයින්ඩ්සෙට් එකක් හදාගන්න පුළුවන් නම්, කවදහරි විඳවන එක අවම කරගන්න හරි පුළුවන් කියලයි මම නම් හිතන්නෙ මචන්. සිරාවටම ගම් කුකුළෙක් වෙන්න නේචර් එකක් ලැබුන එක ගැන මට නං පට්ටම සතුටුයි මචන්.හපෝ ඇති. සිරාවටම බන් අපි ඉස්සර A/L කාලෙ යාළුවො එක්ක එකතු වෙලා සෙල්ලම් කරද්දි තව සමහරක් යාළුවො කෙල්ලො කැන්ටිම එහා පේන්නැති පොට් එකට ගිහින් ලවු කරනවා. කිස් දෙනවා තොල් දානවා. අපිට අඩු ගානෙ හොරෙන් බලන්නවත් එහෙම නිකමට ආසාවක් එන්නෙ නෑ. ඒ එක එක්කෙනාගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය බන්. අර බොයිලර් කුකුල්ලු දවස් 20න් ලොකු වෙන්නෙ අන්න ඒ වගේ. අපි ගම් කුකුල්ලු වගේ බන්. හැදෙන්න කල් යනවා.
මට මතක් වුණා අපේ සර් කෙනෙක් හිටියා. ඒ සර් අපිට කියනවා නිතරම හෙමින් ජීවත් වෙන්න කියලා. එතකොට ජීවිතේ ප්‍රශ්ණ අඩුයි වගේම සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්ලු. ඒ කියපු දේවල් තේරුණේ ඉස්කෝලෙන් අවුට් වුණාම. ආයෙ අවුරුදු දෙක තුන යද්දි අපේම යාළුවො ළමයි වඩාගෙන දහ දුක් විඳිනවා බැඳලා ළමයි හදන්න ඉක්මන් වෙලා. මට පෙනුන හැටියට නම් කලින් බැඳපු අය ජීවිතේ ගොඩක් විඳවනවා. මම දැකපු හැටියට.උඹත් එක්ක මම එකඟයි මචන්. ඒත්, වැරැද්දට අඩුම තරමෙ ඒක වරද කියල තේරුම් අරගෙන ඒකෙන් ඈත් වෙන්න හරි පුළුවන් මයින්ඩ්සෙට් එකක් හදාගන්න පුළුවන් නම්, කවදහරි විඳවන එක අවම කරගන්න හරි පුළුවන් කියලයි මම නම් හිතන්නෙ මචන්. සිරාවටම ගම් කුකුළෙක් වෙන්න නේචර් එකක් ලැබුන එක ගැන මට නං පට්ටම සතුටුයි මචන්.
ඇඟේ අමාරුවට විතරක් හදිසි වුණ අය ඔව් මචන්. ප්ලෑන් එකක් එක්ක යන අය නම් හොඳට ඉන්නවා මචන් දරු පැටව් එක්ක. උන්ව දකිද්දි හරිම සතුටුයි.මට මතක් වුණා අපේ සර් කෙනෙක් හිටියා. ඒ සර් අපිට කියනවා නිතරම හෙමින් ජීවත් වෙන්න කියලා. එතකොට ජීවිතේ ප්‍රශ්ණ අඩුයි වගේම සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්ලු. ඒ කියපු දේවල් තේරුණේ ඉස්කෝලෙන් අවුට් වුණාම. ආයෙ අවුරුදු දෙක තුන යද්දි අපේම යාළුවො ළමයි වඩාගෙන දහ දුක් විඳිනවා බැඳලා ළමයි හදන්න ඉක්මන් වෙලා. මට පෙනුන හැටියට නම් කලින් බැඳපු අය ජීවිතේ ගොඩක් විඳවනවා. මම දැකපු හැටියට.
තමන්ගෙ වයිෆ්ට කට ඇරල උඹේ හොඳ කියන්න පුළුවන් විදියෙ සැමියෙක් වෙන්න බලපන්. ඒක මාරම ජෙනුයින් බන්
ou mageth godak yaluwo ehmai. lamai hadagena duk widinawa. dakkama dukai monwa karannda. athalossak un innwa diyunu wela lassanata paul jiwitha gewana.ආයෙ අවුරුදු දෙක තුන යද්දි අපේම යාළුවො ළමයි වඩාගෙන දහ දුක් විඳිනවා බැඳලා ළමයි හදන්න ඉක්මන් වෙලා. මට පෙනුන හැටියට නම් කලින් බැඳපු අය ජීවිතේ ගොඩක් විඳවනවා. මම දැකපු හැටියට.
E wage unge lamai takgla loku wela job krl balagani kiyala un hithan inne
ou mageth godak yaluwo ehmai. lamai hadagena duk widinawa. dakkama dukai monwa karannda. athalossak un innwa diyunu wela lassanata paul jiwitha gewana.
anik un serama wage edaa rola gahanne
ado classicනින්දෙන් සෙව්වා මා පැදුරේ..
සුමනා නෑ මා ලඟ සිටියේ..
ලංවී බැලුවා හිලෙන් දොරේ..
සිරිපාලයි සුමනයි මැඳ මිඳුලේ..
උඹ දවසක දක්ස පිටපත් රචකයෙක් වෙයි මචං
සුබ පැතුම්
muta salli ekathu karala baduwakwath gassuwe naththan meka nan wenawa thamaita kalin oka manasika ledek wenawa
මේ සණසෙන් ණයක් අරන් ගහන්න යන ගමන්muta salli ekathu karala baduwakwath gassuwe naththan meka nan wenawa thama
Naamuwa danne nadda?
එංගලන්තේ රජ පවුලේ කාට හරිද? ඔච්චර ගණන්මේ සණසෙන් ණයක් අරන් ගහන්න යන ගමන්