You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
contract Basis නම් උන්ට ඕන කාලයක් තියාගන්න පුළුවන් බන් , ස්ථීර කරන්න ඕනේ කියලා නීතියක් නෑ , contract එක by one yr/ 2 yr renew කරන්න ඔනේ, ඒක කම්පනියට ඕන විදියට කරන්න පුළුවන්. (ගොඩක් company contract basis ගන්න කැමති, විශේෂයෙන්ම outsource කරනවා නම් contract ම තමා, අනිත් එක ඕන වෙලාවක ගහල පන්නන්නත් පුළුවන් නේ )
උබ පැය 11.30 වැඩ කරනවාද හැමදාම ??

දන්නා විදියට නම් ඒක නම් නීතියෙන් තහනම් මචං , උබ පැය 12 ක් වැඩ කලොත් දවසක් නිවාඩු දෙන්න ඕනේ ,[පය 9 ට වැඩි ටික OT විදියට දෙන්න ඕනේ , නැත්නම් උබට නඩු දාන්න පුළුවන් ]( නැත්නම් උබට high salary එකක් දෙන්න ඕනේ, ඕක office වල මගඩියක් 
) [මන් කලින් කලේ contract basis 2 yrs හිටියා 12 hr shift තිබ්බේ එතකොට සතියට දවස් තුනයි වැඩ ]
මේකේ නම් probation period එකක් තිබ්බා මාස 6 , permanent කළා ඊට පස්සේ , දැන් annual increment එකක් හම්බෙනවා