උඹලගේ Job එක මොකක්ද?

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ස්ටැක් ඔව ෆ්ලො එකෙන් කොපි කරල, තව තැනක පෙස්ට් කරනව
     
    • Love
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,807
    113
    දෙහිවල
    @Walter White මහත්තයගෙ නැවු එලවන්නෙ මන් 🙄
    හරියට එලවපන්.. හිරිමක්වත් උනොත් දෙන්න බොට..

    මිනුම් දෙපාර්තමේන්තුවෙ නෙවෙයිද @Walter White මහත්තය
    පාර්ට් ටයිම් තමයි පයි මින්මේ වැඩ කරන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ඉඩම් හිමි වැවිලි කරු
    මත්ද්‍රව්‍ය වෙලදාම
    තොරතුරු තාක්ශණ
    විද්යුත් වානිජවේදී
    ස්ථාවර වත්කම් කුලියට දීම (සංචාරක)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    හරියට එලවපන්.. හිරිමක්වත් උනොත් දෙන්න බොට..


    පාර්ට් ටයිම් තමයි පයි මින්මේ වැඩ කරන්නෙ
    පාරවල් හිටින්නෙ නැති වෙන්න එලවන්නෙ මහත්තයා