උඹලටත් උණද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,290
    113
    කෑගල්ල
    මම කියනවට කරල බලපන්. මේ කැස්සට කොකා කෝලා එකක් ගැහුවම සුපිරි. උගුර හෑරිලා යනවා සෙම දිය වෙන්න. :cool:
    මාත් 2L එකක් අරන් බිවා. මොකුත් උනේ නම් නෑ .කොහොම හරි කැස්සනම් දවස් දෙකක් විතර අල්ලලා හිටියා. සතියකට වඩා බෙහෙත් බීව. දැන්නම් නානව ඕනේ මඟුලක් කියලා.
     
    • Like
    Reactions: SLKolla2020

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,631
    113
    Mother Earth
    මාත් 2L එකක් අරන් බිවා. මොකුත් උනේ නම් නෑ .කොහොම හරි කැස්සනම් දවස් දෙකක් විතර අල්ලලා හිටියා. සතියකට වඩා බෙහෙත් බීව. දැන්නම් නානව ඕනේ මඟුලක් කියලා.
    මාත් නානවා බන්. උණ තියෙද්දි නෑවම ටිකක් වෙලා ගිහින් දාඩිය දානවා. ඇඟේ රෂ්නෙ පිට වුණාම හරි. අනික හොඳට වතුර බොන්න ඕන ඇල් වතුර.
     
    • Like
    Reactions: SLKolla2020

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබලා හැමෝටම ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. New year එකට ලංකාවේ උන්ට කෝල් කරා අහන අහන එකාට සනීප නෑ. ☹️
     
    • Like
    Reactions: SLKolla2020

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,953
    113
    matath haduna ,mchnla

    ada wdata giyeth na heta yannath pit ekak na,

    wamaneth yanwa bn epama wela inne,

    gedara 3 denata than thunakin behth gahttha

    400 + 2600 + 700

    udeta dath madinnna ba wamane yanwa .

    oya lede hadichcha ekek new year kalin gedara awith giya man hithanne ugen thama bo wune, :(

    mask aaye ganan gihin eka eka shop wala eka eka ganan
     
    • Like
    Reactions: SLKolla2020

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    මේ උණට ඇත්තටම විසදුමක් නැද්ද මචන්ලා...සතියක් විතර උණ ගන්නව බහිනව...එපාම වෙල ඉන්නෙ දැන්...කැස්ස හෙම්බිරිස්සාව මුකුත්ම නෑ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,631
    113
    Mother Earth
    මේ උණට ඇත්තටම විසදුමක් නැද්ද මචන්ලා...සතියක් විතර උණ ගන්නව බහිනව...එපාම වෙල ඉන්නෙ දැන්...කැස්ස හෙම්බිරිස්සාව මුකුත්ම නෑ...
    මට නම් දැන් උණ නෑ. ඒත් කැස්ස ටිකක් තියෙනවා.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    Adoo ow matath dan masekata wadi, kassa enava raata ninda yanne na.. angata fit ekak na.. Fever enava random
    මටත් ඔහොම තමයි තිබ්බේ මාස දෙකකට කිට්ටුවෙන්න ගියා හොඳටම හොඳ වෙන්න