උඹලටත් කොරෝනා අස්සෙ කියන්නැතුව කරන්ට් කපනවද?

කොරෝනා අස්සෙ කියන්නැතුව කරන්ට් කපනවද?

  • නෑ

  • ඔව්


Results are only viewable after voting.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    3,754
    2,170
    113
    ඔව් කපනවා. ඊයෙත් කැපුවා පැය දෙකක්. CEB App එකේ පෙන්නන්නෙත් නෑ. මේ මාසෙ 15 වතාවකට වඩා කරන්ට් නැතුව තිබුනා :angry:
     
    • Sad
    Reactions: Identity

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    40,737
    2,673
    113
    Lakwan
    ඔව් ඊයේ දවල්
    අද පාන්දර



    88/89 current kapapu kalakaninta kade yana ekata ditta damma wedaniya karaya pala deela power cut wenwa athi😑😑

    පකෝ තෝව ජෙප්පෝ අතින් රේප් උනා නං ගිහින් නඩු දාපං අපිට පුකද තොට උන අසදාරනෙට හැම උට්ටේම රිංගනවා ගූගූ පකයා
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    136
    48
    28
    https://outage.ceb.lk/CEBCare/OutageMap

    මේක බලන්න planned ඒවා ඔක්කොම මේකේ දානවා. නැත්තන් Daily News එකෙත් දානවා

    http://epaper.dailynews.lk/Home/ArticleView

    පොඩ්ඩක් මේවා බලපන් ගොන් කෙල්ලොන්ගේ tiktok බල බල ඉන්නේ නැතුව :no:, බලලා අනික් එවුනුත් දැනුවත් කරපන්, තව CEB Care app එක use කරපන් power නැති උනාම complain කරන්න. දැන් ගෙදරට ඇවිල්ල අහල යන්නේ හදල ඉවර උනාම :yes:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    4,841
    3,169
    113
    මැදමහනුවර
    Install කරගන්න CEB Care App එක. කරන්ට් කැපුව ගමන් දාන්න කම්ප්ලේන් එක.....!!
    උන් කෝල් එකක් ගන්නවද අපිට?


    https://outage.ceb.lk/CEBCare/OutageMap

    මේක බලන්න planned ඒවා ඔක්කොම මේකේ දානවා. නැත්තන් Daily News එකෙත් දානවා

    http://epaper.dailynews.lk/Home/ArticleView

    පොඩ්ඩක් මේවා බලපන් ගොන් කෙල්ලොන්ගේ tiktok බල බල ඉන්නේ නැතුව :no:, බලලා අනික් එවුනුත් දැනුවත් කරපන්, තව CEB Care app එක use කරපන් power නැති උනාම complain කරන්න. දැන් ගෙදරට ඇවිල්ල අහල යන්නේ හදල ඉවර උනාම :yes:
    sms alerts එනවා බං කපන්න දවස් 2කකට කලින් එහෙම නෑවිත් කපන එකගැන මේ අහන්නෙ
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    136
    48
    28
    උන් කෝල් එකක් ගන්නවද අපිට?



    sms alerts එනවා බං කපන්න දවස් 2කකට කලින් එහෙම නෑවිත් කපන එකගැන මේ අහන්නෙ
    මෙහෙමයි ඔය සමහර breakdown කලින් කියන්න බැ, ගොඩක් ඒවා auto රි සෙට් වෙනවා, සමහර ඒවා එහෙම වෙන්නේ නැ , එහෙම උනාම ආයේ power එන්නේ නැ. එතකොට අපි complain කරන්න ඕනි, නැත්තන් CEB උන් ඒක දන්නේ නැ (අපේ රටේ තවම එහෙම system එකක් නැ ). ඒක නිසා App එකෙන් complain කරපන් විනාඩි 15 න් අවේ නැත්තන්. call කරනවානම් උඹේ bill එකේ තියෙන නො එඅක්ට ගනින්. App එකෙන් දාපුවම අපිට record එකක් තියනවා, උන්ටත් record එකක් තියෙනවා, ඔය breakdown කරන උන් ගොඩක් වෙලාවට ඩිපෝවෙන් එලියට එන්නේ ඕක base කරගෙන. ඉතින් උඹල complain කරන තරමට තම උන් වැඩ කරන්නේ, නැත්තන් ඉතින් උන් ඇවිල්ල නිකන්ම ඉඳල යනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    14,841
    2,148
    113
    අනික දැන් හැම තැනම එක එකා පාස්සනවා යකඩ. කරන්ට් එක අඩු වැඩි වෙනවා...
    ඇයි ceb එකට බැරි ඕව හොයන්න
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,170
    634
    113
    ඔව් කපනවා. ඊයෙත් කැපුවා පැය දෙකක්. CEB App එකේ පෙන්නන්නෙත් නෑ. මේ මාසෙ 15 වතාවකට වඩා කරන්ට් නැතුව තිබුනා :angry:
    koheda oi inne wannithammanaweda
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    375
    327
    63
    LECO eke labbo danneth na kapala kiyala, api call karama thama un sms ewanne. power down kiyala.
    nodakin neh...