88/89 current kapapu kalakaninta kade yana ekata ditta damma wedaniya karaya pala deela power cut wenwa athi![]()
පකෝ තෝව ජෙප්පෝ අතින් රේප් උනා නං ගිහින් නඩු දාපං අපිට පුකද තොට උන අසදාරනෙට හැම උට්ටේම රිංගනවා ගූගූ පකයා

, බලලා අනික් එවුනුත් දැනුවත් කරපන්, තව CEB Care app එක use කරපන් power නැති උනාම complain කරන්න. දැන් ගෙදරට ඇවිල්ල අහල යන්නේ හදල ඉවර උනාම
උන් කෝල් එකක් ගන්නවද අපිට?Install කරගන්න CEB Care App එක. කරන්ට් කැපුව ගමන් දාන්න කම්ප්ලේන් එක.....!!
sms alerts එනවා බං කපන්න දවස් 2කකට කලින් එහෙම නෑවිත් කපන එකගැන මේ අහන්නෙhttps://outage.ceb.lk/CEBCare/OutageMap
මේක බලන්න planned ඒවා ඔක්කොම මේකේ දානවා. නැත්තන් Daily News එකෙත් දානවා
http://epaper.dailynews.lk/Home/ArticleView
පොඩ්ඩක් මේවා බලපන් ගොන් කෙල්ලොන්ගේ tiktok බල බල ඉන්නේ නැතුව, බලලා අනික් එවුනුත් දැනුවත් කරපන්, තව CEB Care app එක use කරපන් power නැති උනාම complain කරන්න. දැන් ගෙදරට ඇවිල්ල අහල යන්නේ හදල ඉවර උනාම
![]()
මෙහෙමයි ඔය සමහර breakdown කලින් කියන්න බැ, ගොඩක් ඒවා auto රි සෙට් වෙනවා, සමහර ඒවා එහෙම වෙන්නේ නැ , එහෙම උනාම ආයේ power එන්නේ නැ. එතකොට අපි complain කරන්න ඕනි, නැත්තන් CEB උන් ඒක දන්නේ නැ (අපේ රටේ තවම එහෙම system එකක් නැ ). ඒක නිසා App එකෙන් complain කරපන් විනාඩි 15 න් අවේ නැත්තන්. call කරනවානම් උඹේ bill එකේ තියෙන නො එඅක්ට ගනින්. App එකෙන් දාපුවම අපිට record එකක් තියනවා, උන්ටත් record එකක් තියෙනවා, ඔය breakdown කරන උන් ගොඩක් වෙලාවට ඩිපෝවෙන් එලියට එන්නේ ඕක base කරගෙන. ඉතින් උඹල complain කරන තරමට තම උන් වැඩ කරන්නේ, නැත්තන් ඉතින් උන් ඇවිල්ල නිකන්ම ඉඳල යනවා.උන් කෝල් එකක් ගන්නවද අපිට?
sms alerts එනවා බං කපන්න දවස් 2කකට කලින් එහෙම නෑවිත් කපන එකගැන මේ අහන්නෙ
koheda oi inne wannithammanawedaඔව් කපනවා. ඊයෙත් කැපුවා පැය දෙකක්. CEB App එකේ පෙන්නන්නෙත් නෑ. මේ මාසෙ 15 වතාවකට වඩා කරන්ට් නැතුව තිබුනා![]()