උඹලටත් මේ අවුල තියෙනවද?

AnuradhaRa

Well-known member
  • උඹලටත් මේ අවුල තියෙනවද?

    මට උදේ 2-3 ඉඳං කැඩි කැඩි නින්ද යන්නෙ..
    4-5වෙනකොට නිදිමත තිබුණත් ඔලුව දිගටම කොට්ටෙ තියාගෙන ඉන්ඩ බෑ වගේ නිකං
    ඒ වුණාට නිදිමතයි
    දැං වෙලාව 8යි කාලයි
    7 විතර වෙනකං එක දිගට නිදාගන්ඩ විදියක් නෑනෙ..
    දැං මට නිදිමතයි...

    නිදිමත වුණාට කොට්ටෙ ඔලුව තියාගෙන ඉන්නකොට මොකක්දෝ අපහසුතාවයක් එනව..

    මට restless legs syndrome එක ටිකක් විතර තියෙනව
     
    Last edited:
    • Like
    Reactions: Boomslang