උඹලටත් හෙට වැඩට එන්න කියල කිව්වද?
දවස් තුනක් වහල තිබිල හෙට වැඩ කරන්න එන්න කියල කෝල් එකක් දුන්නනේ බන්. උඹලත් වැඩද හෙට?
දවස් තුනක් වහල තිබිල හෙට වැඩ කරන්න එන්න කියල කෝල් එකක් දුන්නනේ බන්. උඹලත් වැඩද හෙට?

ජොබ් කරලා එපා වෙන්නැද්ද? (අරූ ඇවිල්ලා අහන්න කලින් දැම්මෙ)
ජොබ් කරලා එපා වෙන්නැද්ද? (අරූ ඇවිල්ලා අහන්න කලින් දැම්මෙ)
ඌ ඇවිල්ල අහල නෑ හැබැයි
දවස් තුනක් වහල තිබිල හෙට වැඩ කරන්න එන්න කියල කෝල් එකක් දුන්නනේ බන්. උඹලත් වැඩද හෙට?![]()
BREAKING NEWS:wattala and Ja-Ela police curfew from 10pm today