පට්ට බඩගින්නෙ පැය ගාණක් තිස්සෙ ඉන්නෙ - ඒත් කනවට වඩා මේ වැඩේ කරන්නමයි හිතෙන්නෙ - දවල් බෙදපු ගමං තාම මේසෙ උඩ කෑම එක
දවසම ලැප් එකත් එක්ක ඔට්ටු වුණා - වැඩ ටිකනං සාර්ථකයි
දවසම ලැප් එකත් එක්ක ඔට්ටු වුණා - වැඩ ටිකනං සාර්ථකයි
දවස් තුනක් තිස්සෙ නොකා ඉන්නෙ කොහොමෙයි බං?මම දවස් තුනකින් කාලා නැ බන්.
ඉන්න පුළුවන් බන්,තුනට වඩා අමාරුයිදවස් තුනක් තිස්සෙ නොකා ඉන්නෙ කොහොමෙයි බං?
වැඩක් හිතට අල්ලල ගියොත් ආයෙ ඒකම තමා නොකා නොබීUbata ACDC nadda dan? Kammali hora
ACDC නෙමෙයි යකෝ ADHDUbata ACDC nadda dan? Kammali hora


Next treadඔව් නේ![]()
![]()
ඕක ඉවර කරල, ෆුල් කොත්තුවක් ගෙනල්ල කාපන්![]()