දවසක් අපේ එකෙක් උගෙ බොසා සුඩ්දෙක් එක්ක යනවලු පාරෙ. සුද්දලු වාහනේ එලෙව්වෙ. එකපාර එකෙක් පාර හරහා පැන්නලු. සුද්දා බැන්නලු "Bloody Indian jackass" කියලා. මූත් කියනවලු "yes yes Indians don't know how to use a road properly". ටිකකින් මූට පේනවලු ඌ පස්ස හරවලා පාරෙ අයිනේ යනකොට Sri Lanka කියලා ගහපු ටී ශර්ට් එකක් ඇඳන් ඉන්නවා.