මේක ඇත්ත,මම ලගක් වෙනකන් crysis මල්ටිප්ලේයර් ගැහුවා.ඒකෙ හිටිය ගොඩක් උන් රුසියාවේ.
උන්ට මම ලංකාවේ එකෙක් කිව්වහම.උන් ලංකාවේ හොද තේ තියෙනවා කියනවා.හැම එකාම එහෙමයි කියන්නේ
ලංකාවේ තේ හැමතැනම තියෙනවා
මටත් ආඩම්බර හිතුන සිංහලු

උන්ට මම ලංකාවේ එකෙක් කිව්වහම.උන් ලංකාවේ හොද තේ තියෙනවා කියනවා.හැම එකාම එහෙමයි කියන්නේ
ලංකාවේ තේ හැමතැනම තියෙනවා
මටත් ආඩම්බර හිතුන සිංහලු