උඹලට කොහෙන්ද මෙව්වා - අල්ට්‍රා ප්‍රෝ මැක්ස්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Singapore to Helsinki








    Arctic Circle එක ළඟ cottage එක










    @scurvy - පිටකොටුවෙන් යකඩ කැලි අරන් ඇවිල්ලා තමිල්නාඩු accent එක දාලා video ගහලා නෙට් එකේ දානවා වගේද පොන්ස් මෙව්වා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    මේ දවස් ටිකේ මන් යුටුබ් එකේ ෆින්ලන්තේ ඩොටේ වෙන්ඩ තියෙන ගම වල වීඩියෝ කියන මගුල් බල බල හිටියේ

    අර ෆ්ලයිට් ටයිම් එක දැක්කම ඇඟ සලිත වෙලා ගියා ආයුබෝං

    එද්දී චොකලට් අරන් වරෙන් කිරියටම
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    ඊයා තොට අයිපෝන් එකක් නෑ, කාර් එකක් නෑ. ( මේකිගේ ප්‍රොෆයි;ල් එකට යන්න එපා) :P


    555dasds.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අරුවත් යන තැනකට අරගෙන පලයන් යකෝ

    ඌ දැන් st kilda වලට ලං කරලා ඇති 🚀

    Finland job ekak set unada..?
    congratulations bro

    trip ekak awe bro. year end vacation ekata.
    ------ Post added on Nov 17, 2024 at 11:44 PM

    මේ දවස් ටිකේ මන් යුටුබ් එකේ ෆින්ලන්තේ ඩොටේ වෙන්ඩ තියෙන ගම වල වීඩියෝ කියන මගුල් බල බල හිටියේ

    අර ෆ්ලයිට් ටයිම් එක දැක්කම ඇඟ සලිත වෙලා ගියා ආයුබෝං

    එද්දී චොකලට් අරන් වරෙන් කිරියටම

    flight time eka nam henama amarui bn matath. 3 hours wage thamai uparima mata daraganna puluwan.
    ------ Post added on Nov 17, 2024 at 11:45 PM