na na bn. mama kalin development gana dapu question ekakadi uba java karana kathawak kiwwa mathakai, ekai.Finland job ekakata newei bro awe. Vacation ekata. Mama C++ paththe weda karanne mainly. Umba mawa dannawada kiriyen eliye?
කවදා යන්නද මේ වගේ රටකට
අපිනං ගියොත් යන්නේ ඉතියෝපියා, උගන්ඩා, සුඩාන් වගේ පයින් යන දුරක් තමයි.![]()
C++ mona bn karanne game dev d? system dev d?Finland job ekakata newei bro awe. Vacation ekata. Mama C++ paththe weda karanne mainly. Umba mawa dannawada kiriyen eliye?
na na bn. mama kalin development gana dapu question ekakadi uba java karana kathawak kiwwa mathakai, ekai.
ohen job ekak hoyaganna try karanne nadda? digatama singa innada idea eka?

C++ mona bn karanne game dev d? system dev d?
C++ මොනවද? Pm එකක් දාන්නෝ.Finland job ekakata newei bro awe. Vacation ekata. Mama C++ paththe weda karanne mainly. Umba mawa dannawada kiriyen eliye?
වී වවනවද බම්? මේ තාක් කෑවේ ඉන්දියාවේ පකිස්තානේ බාශ්මතීහාල් ටිකක් එවපන්. කෙන්යා හාල් cupiri කියල අහල තියේ
වී වවනවද බම්? මේ තාක් කෑවේ ඉන්දියාවේ පකිස්තානේ බාශ්මතී![]()
ඇහුවෙත් අදයිJollof rice![]()
ඇහුවෙත් අදයිමම ඔය කලුවොන්ගේ කඩවලට යන්නේ නෑ. එකමපාරයි ගියේ එදයින්ම ඇතිවුනා.
මම කින්නියාNigerian / Kenya අපේ කෑම තමා. පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ