උඹලට කොහෙන්ද මෙව්වා - අල්ට්‍රා ප්‍රෝ මැක්ස්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    '''මේක අපිලගෙ රට''' - මේක දාල කොහෙවත් යන්නෙ නෑ......:no::angry:
     
    • Love
    Reactions: dilann

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කවදා යන්නද මේ වගේ රටකට 😑
    අපිනං ගියොත් යන්නේ ඉතියෝපියා, උගන්ඩා, සුඩාන් වගේ පයින් යන දුරක් තමයි.😑

    හාල් ටිකක් එවපන්. කෙන්යා හාල් cupiri කියල අහල තියේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    na na bn. mama kalin development gana dapu question ekakadi uba java karana kathawak kiwwa mathakai, ekai.
    ohen job ekak hoyaganna try karanne nadda? digatama singa innada idea eka?

    Danata singa shape bn. Hama deyakma athe durin thiyena seen ekata mama kamathi. Mama kalayak C++ development karala lagadi java project ekakata maru una :yes:

    C++ mona bn karanne game dev d? system dev d?

    Fintech paththe machan. Stock / FX side eke systems.
    ------ Post added on Nov 18, 2024 at 6:15 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඇහුවෙත් අදයි😑 මම ඔය කලුවොන්ගේ කඩවලට යන්නේ නෑ. එකමපාරයි ගියේ එදයින්ම ඇතිවුනා.

    Nigerian / Kenya අපේ කෑම තමා. පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ