උඹලට දැං මතකත් නැතුව ඇති

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,034
    13,644
    113
    35
    Spain
    Confused Thinking GIF by MOODMAN


    මම මතක් කරන්න ට්‍රයි කරනවා. කවුද බන් මේ සොන්නය.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රට කජ්ජව රැවැට්ටුව අන්තිමේදි... තාමත් රට කජු විකුනනව ඇති.
    ලෝකය ලස්සනයි, ඉන්න මිනිස්සු නපුරුයි, අපි ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ෆයිට් කරන්න ඕන.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    ඒ මනුස්සය ටිකක් උබ වගේ. ලස්සනයි. :cool:

    මාර සීන් එක කියන්නෙ හැම හින්දි සින්දුවකටම වගේ සිංහල කොපියක් හැදුණා. මේකට හැදුනෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ.

    රටකජු බදිමු.. අපි රටකජු බදිමු..
    රජකටු පොතු ගලවල අපි රජකටු බදිමූ..
    ගේන්න මල්ලි වැලි ටිකක්.. ගල් ටික අයින් කරපු..
    දාන්න තාච්චියට ලිප උඩ තබා..

    අනුරාධ උබ මේක කියපන්. උබ ජනප්‍රිය වෙයි මේ මනුස්සය වගේ. 🤷‍♂️
    ------ Post added on Jun 17, 2026 at 9:33 PM
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    No, the original artist and creator of the viral "Kacha Badam" song, Bhuban Badyakar, is not dead
    හප්පට. මම හිතුවේ උ රටකජු ගෝනියකට යටවෙල සෙත්තපෝච්චි උනා කියල.
     
    • Haha
    Reactions: Psiko