උඹලට දැනගන්ඩ පොඩි දෙයක්

AnuradhaRa

Well-known member
  • උඹලට දැනගන්ඩ පොඩි දෙයක්

    Vcc කියන්නෙ මොකක්ද කියල උඹල හරියට දන්නවද ? Vcc විතරක් නෙමේ තව තියෙනව

    Voltage-Inputs-550x127.jpg



    ඒ එක්කම දන්න දේත් මතක් කරගමු

    vbias2.gif
     

    AnuradhaRa

    Well-known member
  • වර්ෂ 1815 වන විට මෙරට අලි - ඇතුන් 15000 ක්‌වත් සිටි බව අනුමාන කරයි. එම වකවානුවේ දිවයිනේ සමස්‌ත භූමි ප්‍රමාණයෙන් 85% ක්‌ පැවැතියේ වනාන්තර වශයෙනි.
     

    AnuradhaRa

    Well-known member
  • කෙසේ නමුත් 1993 වර්ෂයේදී කර තිබෙන වන අලි සමීක්‍ෂණයට අනුව අප රටේ වන අලි ගහනය පැවැතියේ 2500 ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. එහෙත් අද එය 5500 - 6000 ත් අතර ප්‍රමාණයක්‌ සිටින බව ඇතැම්හු අනුමාන කරති.