උඹලට දැන්වත් තේරෙනවද ඇයි මූ හිරේ දැම්මෙ කියලා...…

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ගෝටා එච්චර ඩයල් එකක් නෙවෙයි බං database එකක් ගහගෙන පාඩුවේ හිටපු මනුස්සයා. ඕකාගේ පරම්පරාව තමා ඕකව ගෙනල්ලා බලල්ලු ලවා කොස් ඇට බාන්න පාවිච්චි කරේ🤣
     
    • Haha
    Reactions: laka007 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටා එච්චර ඩයල් එකක් නෙවෙයි බං database එකක් ගහගෙන පාඩුවේ හිටපු මනුස්සයා. ඕකාගේ පරම්පරාව තමා ඕකව ගෙනල්ලා බලල්ලු ලවා කොස් ඇට බාන්න පාවිච්චි කරේ🤣

    ගෝටටත් බෑ වගේ නේද. නාමල් තමයි මචන් පොර. අපි ඊළඟට පල්සර් රැලිය යං නාමල්ට.
     
    • Haha
    Reactions: TCB Rox

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,436
    113
    වැලිවේරිය
    man nam muwa promote karan na....muu wage echchara ugath kamak nati manthri kenekuth law eka namuwa nam maiyna ehema kohoma namanawa athida...mun okkoma yaluwo malli kiyna eka thami kiyanna tiyene