උඹලට මෙහෙම ප්‍රශ්නයක් තියද? [18+]

kinkong

Member
Jun 21, 2010
504
29
0
උඹලට මෙහෙම ප්‍රශ්නයක් තියද? [18+]

මචන්ලා දැන් ගොඩක් කොල්ලන් ගෙත් පියයුරු විශාල වෙනවා නෙ? උඹලගෙත් එහෙමද? ලැජ්ජාවට වහගෙන ඉන්න එපා.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න.. එහෙම පියයුරු ලොකු උන පිරිමි අයට පියයුරු පිලිකා හැදෙන්න තියන ඉඩ ගොඩාක් වැඩි.. මගෙ ටිකක් තරබාරු යාලුවෙක් පසුගිය දවසක ඔය වගේ දේකට මූණ දුන්නා.. පරිස්සම් වෙන එක කෝකටත් හොදයි නෙ?

gynecomastia-surgery-2.jpg
 
Last edited:

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    මචන්ලා දැන් ගොඩක් කොල්ලන් ගෙත් පියයුරු විශාල වෙනවා නෙ? උඹලගෙත් එහෙමද? ලැජ්ජාවට වහගෙන ඉන්න එපා.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න.. එහෙම පියයුරු ලොකු උන පිරිමි අයට පියයුරු පිලිකා හැදෙන්න තියන ඉඩ ගොඩාක් වැඩි.. මගෙ ටිකක් තරබාරු යාලුවෙක් පසුගිය දවසක ඔය වගේ දේකට මූණ දුන්නා.. පරිස්සම් වෙන එක කෝකටත් හොදයි නෙ?

    gynecomastia-surgery-2.jpg

    Mae inne umbada ?? :lol: