උඹලට මෙහෙම හිතිල නැද්ද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹලට මෙහෙම හිතිල නැද්ද ?

උඹලට මෙහෙම හිතිල නැද්ද සිංහලු ? :confused: :confused:
දැන් අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවනෙ ? එතුමා වධකාගාර වල එහෙම මිනිස්සුන්ව අල්ලං ඇවිත් දස වද දීල මරල තියෙනවනෙ. එහෙම මරන්න සාමාන්‍ය මනුස්සයෙක්ට බෑනෙ. ඉතිං එතුමා බොහෝ විට sociopath කෙනෙක් හරි psychopath කෙනෙක් හරි වෙන්න ඇති. ඉතිං ලමයි හැදුවොත් ලමයත් එහෙම කෙනෙක් වෙලා තියෙන දේශපාලන බලේ පාවිච්චි කල්ල දරුණු වැඩ කරයි කියල භයේ ලමයි හදන්නැතුව ඉන්න තීරණය කලාද දන්නෑ නේ ? :confused: :confused:
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    psychopath kenekta lamai hadan nethuwa inna terenawada?moda katha kiyanna epa ban
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සාගල, මංගල, රනිල්, සජිත් කාටවත් ලම‍යි නෑ නේ බං
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    psychopath kenekta lamai hadan nethuwa inna terenawada?moda katha kiyanna epa ban

    psychopath ල කියන්නෙ මෝඩයො නෙමේ :no: :no:

    සාගල, මංගල, රනිල්, සජිත් කාටවත් ලම‍යි නෑ නේ බං

    උන් ගැන දන්නෑ මං කියන්නෙ අගමැති තුමා ? :eek: :eek:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0


    උන් ගැන දන්නෑ මං කියන්නෙ අගමැති තුමා ? :eek: :eek:


    ගෑනිවත් එලකිරි එනවා නම් අහන්න තිබ්බා. උඹට පොලීසි ගානේ යන්න ඕනේද අපේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍රතුමාට අපහාස කරලා:frown::frown:
    :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෑනිවත් එලකිරි එනවා නම් අහන්න තිබ්බා. උඹට පොලීසි ගානේ යන්න ඕනේද අපේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍රතුමාට අපහාස කරලා:frown::frown:
    :lol:

    එහෙම කරන්නෑ බං :D :D
    තොරතුරු දැනගැනීමේ අයිතියනෙ :baffled: :baffled:
     

    blue_in_rio

    Well-known member
  • සරලව බැලුවොත් නම්, වයිෆ්ගෙන් ඇහුවොත් දැනගන්න පුලුවන්.ඒත් ගැඹුරින් කල්පනා කළොත්,
    උබ මේක පිළිගන්න නොගන්න එක මං දන්නෑ.මම විශ්වාස කරන දර්ශණයට අනුව නම් මේ ලොකේ දේවල් සිද්ධ වෙන්න හේතු පහක් බලපානවා මචන්.මොකක්ම හෝ දෙයක් අරන් බැලුවොත් ඒක වෙන්නේ, එක හේතුවකින් හෝ, දෙකකින් හෝ, කිහිපයකින් හෝ, හේතු පහම නිසා.එයින් එකක් තමයි කර්මය කියන්නේ.මුන්නැහේ කරපු කියපු දේවල් ඇත්ත නම්, මෙහෙම වෙන්න ඉදිරියෙන්ම තියෙන හේතුව ඒක.ඒත් තව හේතු හතරක් තියෙනවා.කෝකද හරිම හේතුව කියලා පෘතග්ජන අපිට කියන්න බෑ.ඒකට හිත දියුණු කරලා, චුතුපපාත ඥාණය (කර්මාණුරූපව සත්වයාගේ චුති සහ උපත දැකීමේ නුවණ ) ලබලා තියෙන්න ඕනා. :yes::yes: