උඹලට මෙහෙම හිතිල නැද්ද ?
උඹලට මෙහෙම හිතිල නැද්ද සිංහලු ?

දැන් අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවනෙ ? එතුමා වධකාගාර වල එහෙම මිනිස්සුන්ව අල්ලං ඇවිත් දස වද දීල මරල තියෙනවනෙ. එහෙම මරන්න සාමාන්‍ය මනුස්සයෙක්ට බෑනෙ. ඉතිං එතුමා බොහෝ විට sociopath කෙනෙක් හරි psychopath කෙනෙක් හරි වෙන්න ඇති. ඉතිං ලමයි හැදුවොත් ලමයත් එහෙම කෙනෙක් වෙලා තියෙන දේශපාලන බලේ පාවිච්චි කල්ල දරුණු වැඩ කරයි කියල භයේ ලමයි හදන්නැතුව ඉන්න තීරණය කලාද දන්නෑ නේ ?