duty වැඩිකරපු විදියට ජෙප්පන්ට ලොවෙත් වාහනයක් ගන්න බැරි බව දන්න නිසා, උන්ට යන්න පුලුවන් විදියට clean sri lanka එකෙන් බස් වල කෑලි බෑලි ටික ගලවලා උන්ට ඒක රෙඩි කරලා දුන්නා වෙන්න බැරිද? ඊලඟ ඡන්දෙට මේ ගව පට්ටිය පරිස්සම් කරන්න එපැයි 🤭 🤭