උඹලට මෙහෙම හිතෙන්නෙ නැද්ද? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    duty වැඩිකරපු විදියට ජෙප්පන්ට ලොවෙත් වාහනයක් ගන්න බැරි බව දන්න නිසා, උන්ට යන්න පුලුවන් විදියට clean sri lanka එකෙන් බස් වල කෑලි බෑලි ටික ගලවලා උන්ට ඒක රෙඩි කරලා දුන්නා වෙන්න බැරිද?

    ඊලඟ ඡන්දෙට මේ ගව පට්ටිය පරිස්සම් කරන්න එපැයි 🤭 🤭
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    ඔයාටනම් ඉතින් තියෙන්නෙ civic එකක් නෙහ්😊
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    duty වැඩිකරපු විදියට ජෙප්පන්ට ලොවෙත් වාහනයක් ගන්න බැරි බව දන්න නිසා, උන්ට යන්න පුලුවන් විදියට clean sri lanka එකෙන් බස් වල කෑලි බෑලි ටික ගලවලා උන්ට ඒක රෙඩි කරලා දුන්නා වෙන්න බැරිද?

    ඊලඟ ඡන්දෙට මේ ගව පට්ටිය පරිස්සම් කරන්න එපැයි 🤭 🤭
    bari kame heluwa wahaganna baluwa eken wade boka una bus wala kali galawannai threewheel wala kali galawannai janadipathi kenek onada kotinma hal tika ratin ganne are you kidding me ranil bahapan dotta anurata dipan rata karana widiya penannnna
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    තිරිවිල් , බයික්ස් වලට මොනවද කරලා තියෙන්නේ ගුපියනේ