උඹලට මේ පරණ සිද්ධිය මතකද ?
දැං මාස ගාණකට උඩදි මාධ්‍ය වල පවෘත්තියක් ගියා, හමුදා සෙබලෙකු ඝාතනය කර පසුව පුලුස්සා වාහනයක ගෙනයමින් සිටියදී පොලිසිට අහු වුණා කියල
ඇත්ත කතාව උඹල දන්නවද ?
හමුදා සෙබලාව මැරුවා කියන පුද්ගලයයි, ඔහුගෙ බිරිඳයි පාඩුවෙ ජීවත් වෙච්ච යුවලක්
පස්සෙ මේ පුද්ගලය රට ගිහින් තියෙනව. පස්සෙ මේ කියන හමුදා සෙබල බිරිඳට කරදර කරන්ඩ පටන් අරං තියෙනව. මේ හමුදා කාරය ඒ පවුලට සෑහෙන කරදරයක් වෙලා..
රට ගිය මනුස්සය ආවට පස්සෙත් මේ කරන කරදර ඉවරයක් වෙලා නෑ.. හමුදා කාරයට තිබිල තියෙන්නෙ චණ්ඩියෙක්ගෙ පාට් එකක්.
පස්සෙ මේ කරදර උහුල ගන්ඩ බැරුව මේ සැමිය පොලිසියට පැමිණිලි කරල තියෙනව.. පොලිසිය කිසිම ක්‍රියාමාර්ගයක් අරං නෑ..
පස්සෙ දවසක මනුස්සය ගෙදර නැති වෙලාවක මේ හමුදා කාරය ගෙදරට ඇවිත්.
ඒ වෙලාවෙම තමා මේ පුද්ගලයත් ආපහු ඇවිල්ල තියෙන්නෙ. හිතේ තියෙන පීඩනයටයි තරහටයි පොල්ලක් අරං හමුදා කාරයට ගහල. ඌව මැරිල වැටිල. පස්සෙ කරගන්ඩ දෙයක් නැතුව තවත් කෙනෙක් සමඟ එකතු වෙලා මිනිය පුච්චන්ඩ තීරණය කරල. බාගෙට පිච්චිල තියෙද්දි ආයෙ කොහාට හරි ගෙනිහින් දාන්ඩ ඕන කියල අරං යනකොට තමා පොලිසියට අහු වෙලා තියෙන්නෙ..
මං කියන්නෙ පොලිසියට පැමිණිලි කරපු මුල් වතාවෙදිම, මොකක් හරි ක්‍රියාමාර්ගයක් පොලිසිය ගත්තනං අද මේ මනුස්සයට මෙහෙම මිනීමරුම් චෝදනාවක් එල්ල වෙන්නෙ නෑනෙ.. අනික නිකං මිනිහෙක්ව මැරුවෙත් නෑ.. තමන්ගෙ පවුලට ලොකු හිරිහැරයක් හින්දයි, ඉවසල ඉවසල බැරිම තැන එහෙම කරල තියෙන්නෙ..
පොලීසියෙන් නීතියෙන් අද කාලෙ සමාජ ප්‍රශ්න වලට පිහිටක් නෑ නේද ?

Last edited: