මේකයි සිද්ධිය
බස් කාරයෙක් මිනිහෙකක්ව වද්දගෙන ගිහින්
මේ ස්කූටරේ පැදපු කෙනා ඒ මිනිහවත් දාගෙන
බස් එක පස්සෙ ගිහින්, බස් එක ඉස්සර කරල නවත්තල
ඊට පස්සෙ බස් එක ඇතුලට ගිහින් ඩ්‍රයිවර් කාරයට බැනල පාරක් දෙකක් ගහල
බස් කාරය තරහට ඉස්සරහ නවත්තල තිබුණ ස්කූටරේ හැප්පුව
ඌ බීල බං
පොලිසියත් ආව එතනට ඊට පස්සෙ
පොලිසියට ඩ්‍රයිවර්ට සපෝට් එක
දඩයක් ලියල ලයිසන් එකත් ආපහු දීල
15000 ක් දීල ෂේප් වෙන්න හදල
නඩුවෙදි පොලිසියට දොස් කියල ඩ්‍රයිවර්ගෙ ලයිසන් එක ආයෙ තියාගත්ත
දැං නඩුව යනව
හොදම වැඩේ කියන්නෙ මචං අර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
ඌට ගාණක් දීල ෂේප් කරගෙන

Last edited: