උඹලට මේ සීන් මතකද???

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මතකද... ? 😪

    හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?

    රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?

    හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?

    ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?

    ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?

    Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?

    හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?

    දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?

    ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?

    අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?

    හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?

    350ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?

    Trip ගියා Traveling කරා මතකද ?

    හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?

    උදේට කිරි තේ බිව්වා මතකද ?

    අතීතේ නෙමේ අද ඊයේ බන්… 🥺

    එහෙම කාලා බීලා සැපේ ආතල් එකේ ඉන්න කොට උඹලට රට බේරගන්න ඕන වුණා 🙂...

    දැන් කන්නත් නෑ බොන්නත් නෑ පෙට්‍රල් නෑ ඩීසල් නෑ. කෙටියෙන් කිව්වොත් ඇඩ්‍රස් නෑ 😒😒 💔

    ..................
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මදී තව මදි. දවසකටම එක වේලක් එක curry 1ක් එක්ක කන තත්වෙට එන්න ඕනි.
    නැත්තං යක්ක පුත්තුන්ගේ වහල් කම මේ කපෙදි අරින්න බෑ

    තාම 225 ට කඩේ යන එවුන් ඉන්නවා නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922

    69 lasse unta amatha wela athi.................
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    1655786842268.jpeg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    බයියොන්ට ඕන වෙච්ච කන්න නැතත් ඉන්න ඕන රට උන්ගෙ අප්පොච්චයි බාප්පොච්චයි හදලා දීලා තියෙන්නෙ
     
    • Like
    Reactions: TCB Rox

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මදී තව මදි. දවසකටම එක වේලක් එක curry 1ක් එක්ක කන තත්වෙට එන්න ඕනි.
    නැත්තං යක්ක පුත්තුන්ගේ වහල් කම මේ කපෙදි අරින්න බෑ

    තාම 225 ට කඩේ යන එවුන් ඉන්නවා නේ
    මදි කන්නම නැති වෙන්න ඕනේ අඩුම 30% වත් එලියට එන්න
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මතකද... ? 😪

    හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?

    රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?

    හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?

    ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?

    ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?

    Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?

    හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?

    දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?

    ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?

    අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?

    හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?

    350ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?

    Trip ගියා Traveling කරා මතකද ?

    හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?

    උදේට කිරි තේ බිව්වා මතකද ?

    අතීතේ නෙමේ අද ඊයේ බන්… 🥺

    එහෙම කාලා බීලා සැපේ ආතල් එකේ ඉන්න කොට උඹලට රට බේරගන්න ඕන වුණා 🙂...

    දැන් කන්නත් නෑ බොන්නත් නෑ පෙට්‍රල් නෑ ඩීසල් නෑ. කෙටියෙන් කිව්වොත් ඇඩ්‍රස් නෑ 😒😒 💔

    ..................
    ඔව් ඕයි :(
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් අවංකවම සතුටු වෙනවා, මෙහෙම කෙළ වෙච්චි එකට!
    ප* නන්දෙ ගේන්න හදවතින්ම දායක වෙච්චි
    ගොන් වේස බයියොයි,
    පින්බත් තට්ටයොයි,
    සාතන්ගේ ආගම අදහන මැල්කමුයි,
    ජඩ මීඩියා කාරයොයි,
    නළු නිළියොයි,
    රජයේ සේවකයොයි,
    ගොවියොයි,
    ජාවාරම් කාරයොයි
    කන්න නැතුව පාරේ මැරිලා ඉන්නවා බලන්නත් ආසයි!
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: monson

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    වාහන දෙකකට වඩා ශෙඩ් එකේ තිබුණොත් එතනින් තෙල් ගහන්නෙ නෑ..

    රු 6000ට කාර් එක ෆුල් ටෑන්ක්. 1500ට බයික් එක ෆුල් ටෑන්ක්.

    ඉරිද හවසට කන්නෙ පිටින්...

    ඩීසල් පොම්පෙ වේලෙනව.

    ඉස්සර ත්‍රීවීලරේක ස්ටේශමේ ඉඳන් අපේ ගෙදරට රු 60යි. දැන් 150යි.

    ඉස්සර වැඩට ගියේ කාර් එකේ. දැන් පුටාරෙ.