මතකද... ? 
හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?
රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?
හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?
ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?
ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?
Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?
හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?
දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?
ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?
අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?
හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?
350ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?
Trip ගියා Traveling කරා මතකද ?
හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?
උදේට කිරි තේ බිව්වා මතකද ?
අතීතේ නෙමේ අද ඊයේ බන්…
එහෙම කාලා බීලා සැපේ ආතල් එකේ ඉන්න කොට උඹලට රට බේරගන්න ඕන වුණා
...
දැන් කන්නත් නෑ බොන්නත් නෑ පෙට්‍රල් නෑ ඩීසල් නෑ. කෙටියෙන් කිව්වොත් ඇඩ්‍රස් නෑ

..................