උඹලට මේ SMS එක ආවද ??

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Comment nam Comment

    බදු ගෙව්වේ මොකටද කියලා msg එක එනවා මාලු ඉන්නේ කොහෙද කියලා msg එක එනවා, ලක්ශ 12ට vits එකක් අරන් දැන් අපි අඩුවට පෙට්ට්‍ර්ල් ගහගෙන රට වටේ ඇවිදිනවා, හයිවේ එකේ බල්ලෝ පාර මාරු වෙනවා, දේවානිද තේවානිද කියන ගෑනිට පින් සිද්ධ වෙන්න අද අර මොකක්ද රෙද්දේ ගහට වැදුම් පිදුම් කරනවා, සුද්දෝ පිස්සුවෙන් වගේ පෝලිමේ ඒ ගහ බලන්න එනවා, වේයන්ගොඩ හයිවේ එකේ නිදානේ අරගෙන ලංකාවෙ නය සේරම ඉවර කලා, දැන් අපේ රටට ලොකුම ආදායම ලැබෙන්නේ අර ගේනාපු ප්ලේන් එකෙන්, අහ් ඇමතිලගේ වාහන විකුණලා දැන් පාසල් ඔක්කොම හදලා ඉවරයි, දැන් ඉන්නේ ඇමටිලා ඉස්සර හිටිය පිටකොටුවේ මුදලාලිලා වගේ නෙමෙයි හාල් මාෆියාව සදහටම ඉවර කලා දැන් අපේ රටෙන් හාල් පිටරටට යවනවා, කෙළින්ම පිටරටවල පිටකොටුවෙ මුදලාලිලා කුබුරම ඇවිල්ලා හාල අරන් රට යවන්නේ, පට්ට, ඇමටිලා රට යන්නේ දැන් තනියම, ඉස්සර බිග් කුවෙක්ශන් උනාට දැන් එහෙම නැහැ, අහ් උමා ඔයේ හිල නිකන්ම වැහුනා, හොඳ වෙලාවට ෆෝර්ට්සිටි එකේ ජ්‍රොජෙක්ට් එක නතර කරපු හින්දා සීගිරි ගල බේරුනා
    😂
    😂
    😂
    දැන් අගුපිල් වල කැසිනෝ ගහන්නේ නැහැ එවා නැවතිලා මේ රට සාරධර්ම වලින් පිරිච්චි රටක් වෙලා,
    😢
    😢
    😢
    😢
    අහ් මහමොල කරු අල්ලලා කොටුවේ එල්ලලා ගල ගහලා මරලා දැම්මා ඒ පවුල් වලට මාරම සහනයක් උනා ඒක, අහ් තෙල් වලින් ගත්ත කොමිස් එක නතර කරපු හින්දා දැන් ඔක්කොම හරිම සතුටින්, පාසල් උපකරණ වලට බෙහෙත් වලට බදු ගහන්නේ නැති හින්දා ගම වල ඉන්න ළමයි හරිම සතුටින් ඉගෙන ගන්නවා, වයසක අය බෙහෙත් ගන්නේ දැන් ෆාමසි එකෙන ඒ තරමට බෙහෙත් වල මිල පහළ බැහැලා, දැන් අපේ ගම වල මල්ලිලා පදින්නේ ජපන් බයික් බීට් එකේ සද්දෙට කන් දෙදරන්වා
    😭
    😭
    😭
    දුන්න ඡන්දේ ගැන පුරසාරම් කිය කිය ලගු පිල් වල ජෙප්පෝ තවම අපේ ගමේනම් කෙඳිරි ගානවා පව් කියලත් හිතෙනවා ඔනවා උනත් උන්ගේ හිත් වල කුහකකමනම් උපරිමේටම උතුරනවා
    😂
    😂
    😂
    😂
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    තොපි ඔය sms එක හොයන්න කලින් පොඩ්ඩක් හොයලා බලපල්ලා කාපාපු tax මෙච්චර කල් ආදායම් බදු එකටද පැළවත්තට ද ගියේ කියලා... දැන් සෑහෙන කල් ඉඳන් tax කපනවා. ඒත් තාම අපේ account එකේ empty. මොකුත් ගෙවලා නෑ කියලා වැටෙන්නේ... :lol:
    DAN KAPANA EWA NAM PALAWATHATA GIHIN THIBBA. KALIN KAPAPU EWA KOHETADA DANNE NA NEDA BN GIYE ?