උඹලට මොකක්ද මේ ගැන කියන්න

Feb 3, 2014
860
125
0
උඹලට මොකක්ද මේ ගැන කියන්න

උඹලට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? මේ පින්තුරේ හදපු එකා ජේසුස් ට බුදුහාමුදුරුවන්ව සමාන කරන්න හදනවා වගේ නේද?:no::no:
10366221_435458146654762_2321793024060492299_n.jpg
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම එකක් නෙමේ බන් මට නං හිතෙන්නේ බුදුහාමුදුරුවයි ජේසුයි දෙන්නම මිනිස්සුන්ට හොදින් ජිවත් වෙන්නේ කොහොමද , නරක දේවල් කරන්න එපා කියල කියල තියනවයි එහෙම හොද දේවල් කරා උනත් ඒ අයවත් නවත්තන්න කට්ටිය හැදුව කියන එකයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Budu rajanan wahanseth yesus wahanseth deshana karala thiyena darmaya godak durata samanai kiyala pennanna hadana waayamak..:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන් වහන්සේ සහ ජේසු කියන්නෙ බැලු බල්මට වෙනස් දර්ශනයන් තිබුන දෙන්නෙක්. ඒත්, බුදුන්වහන්සේ ඉන්දියානු සංස්කෘතියට සාපෙක්ශව කිව්ව දේවල් වල මූලික හරය ජේසුස් වහන්සේ යුරෝපීය සංස්කෘතියට ගැලපෙන ලෙස කියල තියනව.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒ උනාට ජේසු නිවන් දකින එකක් ගැන කිව්වෙ නෑනෙ
    maranin pasu jeewathaya.

    mona wunath me post eke waradak penne na magenan. aagam deka samaana karala dekenma kiyanne hondak kiyalay mata penne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    බුදුන් වහන්සේ සහ ජේසු කියන්නෙ බැලු බල්මට වෙනස් දර්ශනයන් තිබුන දෙන්නෙක්. ඒත්, බුදුන්වහන්සේ ඉන්දියානු සංස්කෘතියට සාපෙක්ශව කිව්ව දේවල් වල මූලික හරය ජේසුස් වහන්සේ යුරෝපීය සංස්කෘතියට ගැලපෙන ලෙස කියල තියනව.

    බුදු හාමුදුරුවෝ දේශනා කරේ, තමන්ගේ ආගම අදහලා මැරුනට පස්සේ දිව්‍ය ලෝකේ නැත් නම් අපායේ කියන ධර්මයක් නෙවෙයි. ඊට වඩා එහා ගිය දර්ශනයක්.

    ලෝකයේ වැලලිච්ච පටිච්ච සමුප්පාදය තමන්ගේ නුවනිම මතුකරගෙන ඒ ගැන සිංහනාද කරන්න මේ තුන් ලෝකේ වෙන කිසි ජගතෙක් නෑ බන්.

    බුදු දහම දන්නේ නැත්නම් කටවහගෙන හිටු.

    ජේසුස් තුමා කියපු හොද දේවල් ගොඩක් තියෙනවා. මම ඒවට ගරු කරනවා. ඒ හොද ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඕක කවුරු හරි ගොන් හරකෙක්ගේ වැඩක්. බුදු හාමුදුරුවන්ගේ ධර්මයයි ක්‍රිස්තියානි ආගමයි අහසට පොලව වගේ. ඕක හදල තියෙන්නේ එක්කෝ ඒ දෙකෙන් එකක්වත් දන්නේ නැති සර්වාගමික හිවලෙක්, නැතිනම් බෞද්ධයන්ව රවට්ටල හෙමීට තමන්ගේ ආගමට ගන්න හදන ක්රිස්තියානියෙක්.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ, තමන්ගේ ආගම අදහලා මැරුනට පස්සේ දිව්‍ය ලෝකේ නැත් නම් අපායේ කියන ධර්මයක් නෙවෙයි. ඊට වඩා එහා ගිය දර්ශනයක්.

    ලෝකයේ වැලලිච්ච පටිච්ච සමුප්පාදය තමන්ගේ නුවනිම මතුකරගෙන ඒ ගැන සිංහනාද කරන්න මේ තුන් ලෝකේ වෙන කිසි ජගතෙක් නෑ බන්.

    බුදු දහම දන්නේ නැත්නම් කටවහගෙන හිටු.

    ජේසුස් තුමා කියපු හොද දේවල් ගොඩක් තියෙනවා. මම ඒවට ගරු කරනවා. ඒ හොද ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ.

    එක තම්යි මම ඉන්දියානු සංස්කෘතියයි, යුරොපීය සංස්කෘතියයි ගැන කිව්වෙ.

    බුද්ධ දර්ශනයට ආබාශය ලැබුනෙ කොහෙන්ද කියල උබ දන්නවද,! දැනුම කියන්නෙ එකපාරට නිර්මානය වෙන දෙයක් නෙමෙයි පොඩියට පටන් අරගෙන විකාශනය වෙන දෙයක්. මොන ක්ශේත්‍රය ගත්තත් එහෙමයි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    එක තම්යි මම ඉන්දියානු සංස්කෘතියයි, යුරොපීය සංස්කෘතියයි ගැන කිව්වෙ.

    බුද්ධ දර්ශනයට ආබාශය ලැබුනෙ කොහෙන්ද කියල උබ දන්නවද,! දැනුම කියන්නෙ එක පාරට නිර්මානය වෙන දෙයක් නෙමෙයි පොඩියට පටන් අරගෙන විකාශනය වෙන දෙයක්. මොන ක්ශේත්‍රය ගත්තත් එහෙමයි.

    ඉන්දියාවේ එකාටත් දුක දැනෙනවා/විඳිනවා. ඒ වගේම යුරෝපයේ එකාත් දුක දැනෙනවා/දුක විඳිනවා. පටිච්ච සමුප්පාදය යම්කිසි ජීවියෙක්ගේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක මේ ලෝකෙටත් අයිතියි. වෙනත් සෞරග්‍රහ මණ්ඩල වල ඉන්න අයටත් අයිතියි. බුදු හාමුදුරුවො ලෝකෙට මතුකරේ මහද්වීපයෙන් මහද්වීපයට වෙනස් වෙන දෙයක් නෙවෙයි.
     
    :yes: