ලපයා ලංකාවට හුණ්ඩුව කිව්වෙ අයි කියලා කිරියෙ උන්ගෙන්ම උදාහරණ වලින් පැහැදිලි කරන්න පුලුවන්. දැන් කිරියෙ ඉන්නවනෙ සෙට් එකක් 30ට කිට්ටු වෙලත් තවම වර්ජින්, උට්ටක් ඇහැට දැකලා නෑ, කලු කැත ගාමන්ට් කෑල්ලක්වත් උන්ට සෙට් කරගන්න හැකියාවකුත් නෑ. දවසම වැල් බල බල අතේ ගහගා කිරියෙ ලැගලා ඉන්නෙ. හැබැයි මේකෙ එකෙක් ලංකාවෙ සෑහෙන ලස්සන කෙල්ලෙක්ගෙ ෆොටෝ දාලා ත්‍රෙඩ් එකක් දැම්මත් දුවගෙන ඇවිල්ලා ඒ කෙල්ලගෙ ඇදයක් හොයලා කැතයි කියලා කමෙන්ට් දානවා

ඇයි කම්පෙයා කරන්නෙ උන් බලන ෆිල්ම් වල ඉන්න Sydney Sweeny ලා Ana de Arms ලා වැල් වල
ඉන්න ඩානි ඩැනියෙල්ස්ලා එක්ක. හැබැයි උන්ට කලු කැත ගාමන්ට් උට්ටක්වත් සෙට් වෙන්නෙ නෑ කියලා උන්ට මතක නෑ. මනෝ ලෝකෙක ඉන්නෙ.
ඩයි හාඩ් ජෙප්පොත් එමම තමයි. ජීවිතේට හරිහමන් රස්සාවක් කරලා නෑ. සල්ලි ටිකක් හොයලා නෑ. අඩුම මහන්සිවෙලා උගන්නපු තමන්ගෙ දෙමව්පියන්ට වත් හරියට සලකලා නෑ. තමන්ටම කියලා ගෙයක් වාහනයක් හදාගෙන නෑ. හැබැයි මතක ඇති කාලෙක ඉදලා අනුන්ගෙන් පිනට ප්ලේන්ටි ලොව ලොව විප්ලව කරන හැටියි, ලෝකෙ සුපිරිම රටවල සිස්ටම් ගැනයි මේ රටවල් ඒවිදිහට හදන හැටියි ගැන ලොරි ටෝක් දෙනවා.
හැබැයි එක පැත්තකින් දාර හොර මිනීමරු මහින්දයා නාමල් ඉද්දි, අනිත් පැත්තෙන් මන්ධබුද්දික සජියා ඉද්දි වෙන දෙන්න එකෙක් නැති හින්දා මිනිස්සු අසරණයි. ඒකයි මුංට දෙන්න උනේ මිනිස්සුන්ට