උඹලට_මේක_මතකද?

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම ලඟදි google එකේ mama katta elakiri කියලා search කරපු වෙලවක මගේ පරණ මතකයක් අලුත් වුනා උඹලට මේ seen එක මතකද?
    :lol:


    2012sep29elakiriradioat.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොට ආපහු බෑන් වෙන්න හිතුනද.....:angry::angry::angry:
    එදා අපි උඹට ඔ‍ය ගොන් වැඩේ කරනකොට කිව්වා.....කොහෙද උඹ ගණන්ගත්තේවත් නෑනේ....
    :dull::dull::dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තොට ආපහු බෑන් වෙන්න හිතුනද.....:angry::angry::angry:
    එදා අපි උඹට ඔ‍ය ගොන් වැඩේ කරනකොට කිව්වා.....කොහෙද උඹ ගණන්ගත්තේවත් නෑනේ....
    :dull::dull::dull:

    හරි හරි කොල්ල කොලු කාලේ නොදන්න කමට කරපු කොලු වැඩනේ බන්

    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;14706897 said:
    හරි හරි කොල්ල කොලු කාලේ නොදන්න කමට කරපු කොලු වැඩනේ බන්

    :lol:
    උඹට කිව්වා කි‍යලා හිතාගනින්....කන් ගොට්ටා....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ජබොස්...
    :lol:
    මට මතක අද සෙනසුරාදා වගේ රේඩියෝ නැ කියලා හිතලා chat එකක් දාන්න තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    අය්යෝ සල්ලි