එතුමියට මන් සහෝදරි කීවොත් ඒක එතුමියට වෙන අපහාසයක් කියලයි මන් සලකන්නේ සහෝ....ගයාන් සහෝදරිත් පිළිගනී නේද?![]()

එතුමියට මන් සහෝදරි කීවොත් ඒක එතුමියට වෙන අපහාසයක් කියලයි මන් සලකන්නේ සහෝ....ගයාන් සහෝදරිත් පිළිගනී නේද?![]()

අහ් මම වැරදියට හිතලා තියෙන්නෙ සහො දැනමුතුකමක් දිලා තියෙන්නෙ ටික දවසක් යනකොට
හරි යාවි සිංහලෙන් ලියන එක සහො එකට මට උදවු කරන්නමම සහො කිවුවාට පස්සෙ හිතුනා හොද ලමයෙක් වෙනවා කියලා බොහොම ඉස්තුතියි ඔබට
![]()

වැදගත් අයව ආශය කරනකොට එහෙම වෙනවා මොකද නරකට යොමු වෙන්න වෙලාවක් නැහැනෙමටත් හරි සතුටුයි ඔයා හොද ළමයෙක් උන එක ගැන.....![]()

වැදගත් අයව ආශය කරනකොට එහෙම වෙනවා මොකද නරකට යොමු වෙන්න වෙලාවක් නැහැනෙ![]()
මම හොද ලමයෙක් උනා

ගුරුතුමනි සිංහල ලියන්න බැරිනම් නොලියා ඉන්න.කරුණාකරලා සිංහල මරන්න එපා....සතුටුයි සහෝ සතුටයි.....නිම කරන්න බ කියලා![]()

මම හොද ලමයෙක් උනා

Congrats bro...![]()
තැන්ක්ස් පිංකි නංගියා
ගුරුතුමනි සිංහල ලියන්න බැරිනම් නොලියා ඉන්න.කරුණාකරලා සිංහල මරන්න එපා....![]()

සහෝට ස්තුතිය පුදකරන්න මගේ වටිනා කාලයෙන් බිඳක් වෙන් කරනවා......ත්රෙඩ් එක ඉදිරියට සහෝ

ඔබතුමගෙ ඔය ගතිගුනයට මගෙ ආචාරය පුද කරනවා කිසි ආඩම්බරයක් නැතිව වැරද්ද පිලිගෙනගුරුන්ටත් අකුරු වැරදිනේ සහෝ..සමාවෙන්න...![]()


Den Thamai Kiyawala Iwara Kaleසහෝට ස්තුතිය පුදකරන්න මගේ වටිනා කාලයෙන් බිඳක් වෙන් කරනවා......![]()
කාලය රන් හා සමානයි සහෝ..සහෝට ස්තුතිය පුදකරන්න මගේ වටිනා කාලයෙන් බිඳක් වෙන් කරනවා......![]()

අනිවාර්යෙන්ම සහෝ.. ස්තුතියි සහෝ..Gewu Kalaya Yali Gatha Noheka Saho![]()
සහෝගේ වටිනා කාලය මේ ප්‍රශ්නය වෙනුවෙන් කැප කරාට ස්තූතියි. ගැටලුව ප්‍රශ්නයක් නොවුනට මන් මේකට මාසයක් කල් ඉල්ලනවා..Den Thamai Kiyawala Iwara Kale
Mata Ahanna Thiyenne
උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!
