උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    හා සහොලා වගෙ හොද අයව ආශය කරන්න ගත්තෙ ඉයෙ පෙරෙදා ඉදලනෙ ටික දවසක් යනකොට
    හරි යාවි:yes:

    හොද ගතිගුණ දන්නවත් පුරුදු පුහුණු වෙන්න සහෝ...:)

    උබල දෙන්න හැමදාම පටන් ගන්නේ සහෝ ..සහෝ..කියල තමයි ..ටිකක් රෑ වෙනකොට තමයි අ....යන්නයි හු.....යන්නයි එන්නේ...
    :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝරලේමහත්තයා;13040936 said:

    උබල දෙන්න හැමදාම පටන් ගන්නේ සහෝ ..සහෝ..කියල තමයි ..ටිකක් රෑ වෙනකොට තමයි අ....යන්නයි හු.....යන්නයි එන්නේ...
    :lol:
    ඒක තමා සහෝ නියම ගුරු ගෝල සම්බන්ධතාවයක ලක්ෂනය....:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෝරලේමහත්තයා;13040936 said:

    උබල දෙන්න හැමදාම පටන් ගන්නේ සහෝ ..සහෝ..කියල තමයි ..ටිකක් රෑ වෙනකොට තමයි අ....යන්නයි හු.....යන්නයි එන්නේ...
    :lol:
    :lol::lol::lol:

    ඒක තමා සහෝ නියම ගුරු ගෝල සම්බන්ධතාවයක ලක්ෂනය....:)
    පසු:උපුටා ගැනමකි
     
    Mozilla

    Well-known member
  • අද දන්නෙ සහෝ.. ස්තුතියි සහෝ..

    නියමයි ගුරු සහෝ..

    කෝරලේමහත්තයා;13040936 said:

    උබල දෙන්න හැමදාම පටන් ගන්නේ සහෝ ..සහෝ..කියල තමයි ..ටිකක් රෑ වෙනකොට තමයි අ....යන්නයි හු.....යන්නයි එන්නේ...
    :lol:

    සහෝලට ඉරිසියයි නේද අපි හොද ම්නිස්සු වෙලා යහපත් ජීවිතයක් ගත කරනවට....:) එහෙම කරන්න එපා සහෝ..හැදෙන්න දෙන්න ගයාන් වගේ සහෝලට....
     
    Mozilla

    Well-known member
  • :lol::lol::lol:

    ඒක තමා සහෝ නියම ගුරු ගෝල සම්බන්ධතාවයක ලක්ෂනය....:)
    පසු:උපුටා ගැනමකි

    නැ නැ සහෝ එහෙම නෙමෙයි..
    මේ විදිහට:- උපුටා ගැනීම.

    Pink panther සහෝගෙන් 2012/07/14 08:06 PM දින.

    උපුටා ගැනීම අවසන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නැ නැ සහෝ එහෙම නෙමෙයි..
    මේ විදිහට:- උපුටා ගැනීම.

    Pink panther සහෝගෙන් 2012/07/14 08:06 PM දින.

    උපුටා ගැනීම අවසන්.
    :)අහ් බොහොම ඉස්තුතියි නැවතත් නිවරදි කිරිමට:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    6.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සහෝ, ඔබේ වටිනා කාලයේ මූන දික් කරන්න පුරුදු වෙන්න එපා, ගයාන් මහතා, මොසිල්ලා මහතා වගේ අය වෙන්නනම් හැම තප්පරයක්ම දැනුම වර්ධනයට යොමු කරන්න... ඔබට ජය...:)
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    සහෝලට ඉරිසියයි නේද අපි හොද ම්නිස්සු වෙලා යහපත් ජීවිතයක් ගත කරනවට....:) එහෙම කරන්න එපා සහෝ..හැදෙන්න දෙන්න ගයාන් වගේ සහෝලට....

    :lol::lol::lol:

    ඒක තමා සහෝ නියම ගුරු ගෝල සම්බන්ධතාවයක ලක්ෂනය....:)
    පසු:උපුටා ගැනමකි

    හොදයි..හොදයි...අපි ඉරිසියා නෑ ...:)