උඹලත් නමට විතරක් බෞද්ධයොද?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධාර්මික නොවී, පින්, කුසල් රැස් කරන්නෙ නැතුව ඉන්න කෙනා පොඩි වතුර කෝප්පයක් වගේ.

    ඔබ හිතා ගන්න මේ කෝප්පය තුල ඇති වතුර තමයි ඔබ සතු පින් කියලා.. ඔබ පුහුදුන් කෙනෙක් ලෙස බොහෝ අකුසල් කරගන්නවා.. මදුරුවෙක් මැරීමේ සිට, දස අකුසල්, පස් පවු වැනි විවිධාකාර පවු ඔබ සසරට රැස් කරගන්නවා.. ඉතින් අපි හිතමු ඔබේ මේ වතුර කෝප්පෙට ලුණු බින්දක් දැම්මා කියල. මේ ලුණු තමයි ඔබ කර ගන්න අකුසල්.

    picture.php

    picture.php

    දැන් ඔබට වැටහේවි අර දෑඟිල්ලට ගත් ලුණු ටිකෙන් ඔබේ කෝප්පෙ වතුර ටික ලුණු රහ වෙලා කියල.

    දැන් මෙහෙම හිතමු:
    ඔබ අර වතුර කෝප්පෙ නෙවෙයි දැන්.. ඔබ තමයි විසල් මහා ජල කඳින් සපිරි පරාක්‍රම සමුද්‍රය කියල. ඒ කියන්නෙ ඔබ සසරේත් මේ භවයෙත් බොහොම පින් රැස කල ධාර්මික කෙනෙක් නම් ඔබ මහා පරාක්‍රම සමුද්‍රය වගේ පින්වන්තයෙක්.. අර වතුර කෝප්පෙ වගේ පින් හීනයෙක් නෙවෙයි කියල හිතමු.
    ඔන්න දැන් ආයෙත් දෑඟිලි වලට අරන් එන්න අර ලුණු ටික.. දාන්න මහා පරාක්‍රම සමුද්‍රයට..

    මොකද උනේ ?? පරාක්‍රම සමුද්‍රයත් අර කෝප්පෙ වතුර වගේ ලුනු රහ උනාද ?? :lol: :lol:

    picture.php

    ඔන්න ඕකයි මගේ ආදරණීය යාළුවනේ ඔබ ධාර්මික විය යුතුයි කියන්නෙ.. එහෙම උනාම ඔබේ පුණ්‍යවන්ත බව බලවත් වෙනවා... ඔබේ අකුසල් වල අනිටු විපාක යටපත් වීමටත්, ඇතැම් විට අහෝසි වීමටත් ඉඩ තියෙනවා.

    ඒ වගේම බොහොම සිහිකල්පනාවෙන් මෙන්න මේක තේරුම් ගන්න.. උදාහරණයෙන් කියන්නම්.. ඔබ මරණාසන්න මොහොතේ ඔබට කටුක ලුණු වන් අකුසල් මතක් නොවී, සිසිල් දිය වන් ඔබ කරගත් පින් මතක් විය යුතු මයි, නැතිනම් සසර ගමන ඉතාමත්ම භයානකයි.

    පින් වගේම කුසල් රැස් කරගන්න .. අවබෝධයෙන් සද්ධර්මය පිළිපදින්න. නිවන ම ප්‍රාර්ථනා කරන්න. සසර ගමනේ අතරමන් වෙන්නට එපා යාළුවනේ. තෙරුවන් සරණයි
     
    Last edited:
    • Like
    Reactions: L KNG

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    චගු;12688962 said:

    rep ++++
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔

    හොඳ පැහැදිලි කිරීමක් :yes:

    රෙප් +5
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    hoda wedak sho... eth... Me poth kiyawanne, bana ahanne, pin karanne, poyata sil ganne, hemadama ekama kattiya... anek ape ayata mewa ahenawa, dakinawa witharai... mewa egata ganne ne...

    E ayath me gena unandu wenawn nam.. ape rate mechchara mewage jara weda wenne ne... meka e ayage nolabema kiyalai mama hitanne. (Pawa)

    aneka ..."PIN KARANNATH PIN THIYENNA ONI" Rep +
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    පින් වගේම කුසල් රැස් කරගන්න .. අවබෝධයෙන් සද්ධර්මය පිළිපදින්න. නිවන ම ප්‍රාර්ථනා කරන්න. තෙරුවන් සරණයි