උඹලත්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලත් මෙහෙම කරල තියෙනවද :lol:
    image.png


    මෙහෙමම නෙමේ ඉතිං. ඇවිදින වේගෙ වැඩි උන්ට තමා මේ අවුල තියෙන්නෙ
    ගෑණු අය එහෙම තනියම යද්දි වේගෙන් කවුරු හරි පිටිපස්සෙන් එද්දි භය වෙනව(ලු)
    අපිට මේ ගැන හිතෙන්නෑ ඒත් memes වල දැකල තියෙනව පිටිපස්සෙන් අඩිසද්දයක් ඇහුනම මරණයයි, rape වීමයි මතක් වෙන එක ගැන කියල ඒවගෙන් දැනගත්තෙ

    පුලුවන්නං එහෙම යනවනං පාරෙ යන පැත්තවත් මාරු කරල අනික් පැත්තෙන්වත් යන්න
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    ඉතිං ඔච්චරම බය නම් සයිඩ් කණ්නාඩි දෙකක් හයි කර ගනින්කො උරේ දෙපැත්තෙන්. :)