පැණි වළලු සහ මහාචාර්යය ගංගානාත් දිසානායක

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    ලපටි කෙල්ල;13771387 said:
    අද එළකිරි එකේ මේ වගේ වැදගත් ලිපියක් දැම්මාම තියන ප්‍රතිචාර අඩුයි ( මේ Thread නැගල යන්නෑ )
    එත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
    අනේ මන්ද දැන් සමාජ ක්‍රමය ගොඩක්ම බර ලිංගිකත්වයට ...

    දැනට මේ ලිපිය 12 දෙනෙක් බලල NO REPLYS ...
    ඒත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
    Reply ගොඩායි .......

    (මේ Thread එකේ ආපහු උඩට යන්න කම්මැලි නම් keyboard එකේ HOME Button එක ඔබන්න )
    keyboard_home_button_fadededge.png

    ATTA SAHAO OKAI ADA ELAKIRIEKE TATTWE LASSANA LIPIYAK AGAYA KARANAWA STHUTHI BEDAGATTATA
     
    Last edited:

    Naffy

    Junior member
  • Jun 1, 2011
    40
    8
    8
    thanx...

    බොහෝම ස්තුතියි.. වැදගත් ලිපියක්...
     
    Oct 31, 2012
    114
    94
    0
    මේකෙ ඉන්න සමහරක් (Gayankuwait වගේ ගොන්නු තමයි ඉතින්) ලිපියේ තියන වැදගත් දෙයක් ගැන Comment කරන්නෙ නෑ. වෙන මොනව හරි දෙයක් ගැන ඇදගෙන යනව. Anyway Ignore That Comment.. Keep Posting...

    :yes::yes::yes:
     
    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    nice machan.issara nam godak welawata lankadeepa paper eke giya pani walalu article eka kiyewwa.dan welawak naha.maga arenawa.habai welawak thibboth godak welawata kiyawanawa :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් ලිපි නම් හොඳයි... ඒත් සමහර ඒවා නම් මිනිහගේ ටිකක් බොරු... ඒ වුනාට බහුතරයක් දේවල් වලින් ආදර්ශයක් ගන්න පුලුවං... :yes:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    ලපටි කෙල්ල;13771387 said:
    අද එළකිරි එකේ මේ වගේ වැදගත් ලිපියක් දැම්මාම තියන ප්‍රතිචාර අඩුයි ( මේ Thread නැගල යන්නෑ )
    එත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
    අනේ මන්ද දැන් සමාජ ක්‍රමය ගොඩක්ම බර ලිංගිකත්වයට ...

    දැනට මේ ලිපිය 12 දෙනෙක් බලල NO REPLYS ...
    ඒත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
    Reply ගොඩායි .......

    (මේ Thread එකේ ආපහු උඩට යන්න කම්මැලි නම් keyboard එකේ HOME Button එක ඔබන්න )
    keyboard_home_button_fadededge.png

    Ehema hithamma epaa EK eka gana thawamath hoda dewal agaya karana kiyawana kotasak EK eke innawa rep++
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif

    බොහෝම වටිනා ලිපිපෙලක්,,,
    නමුත් කොච්චර මෙවැනි ලිපි පළවුනත් ලංකාවේ මිනිස්සු කීයෙන් කීදෙනාද
    යමක් ඉගනගන්නේ..
    බොහෝම ස්තුතියි යාළුවා

    ,,,,11,,,,
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Mu etharam visvaasa kala heki kenek nemei.pothath maha loku rahak ne.but mu okkoma media tika allagena potha hondhata market kala,metha kale media valin lokuma publicity dunne peny valalu pothata.anika mu hondha kukulek.muge ithihaasaya hadharanna kiyala thamai kiyanna tiyenne!